IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම ජනපති ප්‍රතික්ෂේප කරයි

(රංජන් කස්තුරි)

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට තිබීම මැතිවරණ නීති රීති සංශෝධනය කිරීම ආදී කරුණු හේතුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත නොහැකි යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් එවමින් සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්වීම පිළිගත නොහැකි බව ජනාධිපතිවරයාගේ දැනුම්දුන් බවය.



අදහස් (16)

මහින්ද දේශප්‍රියගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Kalpa Monday, 09 December 2019 05:01 PM

නියමයි ජනපතිතුමනි, සැබෑ රාජ්‍ය සේවකයෙකුගේ සේවය තව දුරට රටට අවාසි මොහොතක්... හොඳ තීරණයක්...!!!

:       0       1

DD Monday, 09 December 2019 05:24 PM

අනේ ඔන්න ඔය තව ටිකක් ඉන්න

:       34       197

මේනකා Monday, 09 December 2019 06:00 PM

භාරගන්න තිබුනේ. එයා මාධ්‍යට වීරයා වෙනවා විතරයි. හරි බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ජනරාල්ට. අපේ මිනිස්සු තවමත් දන්නේ නැහෑ

:       643       729

මෝ Monday, 09 December 2019 09:36 PM

අපේ මැකෝ.. අපිට ඕනැ.

:       134       108

martinFriday, 13 December 2019 02:56 AM

ඔහුව පරිසර කොමසාරිස් කල යුතුය

:       0       1

beau Monday, 09 December 2019 11:12 PM

බොහොම හොද තීරණයක් ජනපතිතුමාණෙනි. දේශප්‍රිය මහතාට තියෙන දක්ෂතාවය නිපුනතාවය ඒ මණ්ඩලයේ වෙන කිසිවෙකුටවත් නැත.

:       252       211

sisira Tuesday, 10 December 2019 12:22 AM

ඉතාමත් හොඳ ඒවාගේම බුද්ධිමත් තීරණයක් ජනාධිපතිතුමනි. වත්මන් මැකෝතුමාට තව දුරටත් කරන ලද ඒ විශිෂ්ට සේවය කරගෙන යාමේ හොඳ ජවයක් ඇත. එතුමාගේ හදවත කියවෙන සීදේවි නිරහංකාර සිනහව අපට තවදුරටත් දැකගත හැකි වේවි.

:       120       302

martinFriday, 13 December 2019 02:59 AM

සීදේවි අනේ...

:       0       0

gunarathna Tuesday, 10 December 2019 01:43 AM

සේවය තව දුරටත් ලබාගැනීමට ජනාධිපති ගත්ත තීරණය ඉතාම හොඳ තීරණයක්. නමුත් ඔහුට අවශ්‍ය පහසුකම් අනිවාර්යෙන් ලබාදීම වහාම කල යුතු දෙයක්. එසේම ඔහුගේ මානසික සුවය ගැන රජය සලකා බැලිය යුතුයි.

:       0       243

appuhami Tuesday, 10 December 2019 01:57 AM

ගොඩක් අය තාම දන්නේ නැහැ මැකෝ ආවේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් හැදුනු මැතිවරණ කොමිසමින් කියලා. 19 අහෝසි කලොත් මැකෝ නිකන් ම ගෙදර.

:       284       188

Gamarala Tuesday, 10 December 2019 02:27 AM

මේ දේශප්‍රිය ඇත්තටම රටට ආදරය කරන කෙනෙක්. ඒ නිසා මෙයාගෙන් වැඩ ගනිමු. ඒ වගේම එයාට වැඩි විවේකයකුත් දෙමු. මේ වගේ අය තව කීපදෙනෙක් හදන්න කියමු. ඔබගේ සේවය ලක් ජනතාව අගය කරනවා.

:       0       203

Hemantha Tuesday, 10 December 2019 05:02 AM

මේ මැකෝ නෙමේ වෙන මැකෝ කෙනෙක් ආවත් ස්වාධීන මැතිවරණ කොමිසම නිසා භය නැතිව ඔලුව කෙලින් තියාන වැඩ කරන්න පුළුවන්. 19 වෙනි සංසෝදනය අයින් කලොත් මොන ජගතා ආවත් නිකම් රූකඩයක් විතරයි. යහපාලනයේ අගය කල යුතු දෙයක්.

:       8       139

UPALI RUPASINGHE Tuesday, 10 December 2019 05:14 AM

අව්‍යාජ සිනහව කෙලින් ගන්න තීරණවලට මම කැමතියි. මැකෝට නිදුක් නිරෝගී සුව.

:       0       33

eresh S kumara Tuesday, 10 December 2019 07:31 AM

ඔයා ඉන්න ඉන්න ඉන්න ඉන්න.

:       51       6

සත්‍යපාල Tuesday, 10 December 2019 09:39 AM

ස්වාධීන මැතිවරණ කොමිසමට පින්සිද්ද වෙන්ඩ වැඩ කරන්ඩ පුලුවන් උනා. නැත්නම් ආතතිය, සහ කොම්පියුටර් ජිල්මාට් ගැන තමා අහන්ඩ වෙන්නේ.

:       27       18

KANDEPOLA Friday, 13 December 2019 03:56 AM

මේ රට අගාදයට ඇද දැමීමට මේ රට පාලනය කරපු පාලකයෝ විතරක් නෙවෙයි, රජයේ නිලධාරීන්ද වග කිව යුතුයි. රජයේ සේවය කියන්නේ කුණු වූ මල කඳක්. ඒ තරම පිළිකුල්, ජුගුප්සජනකයි. එවැනි නිලධාරීන් අතරේ ජනතාවාදී නිලධාරී මොඩලයක් නිර්මාණය කල මහින්ද දේශප්‍රිය මහතා රටට ආදර්ශයක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 0 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 65 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 35 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 106 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 112 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 310 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site