IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු පවරන්න අගවිනිසුරු අවසර දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර දුන්නේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අමතරව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාටද එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා අල්ලස් කොමිසමට අවසර දී ඇත.

අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවැරීම සඳහා මෙලෙස අවසර ලබාදී ඇත.



අදහස් (7)

මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු පවරන්න අගවිනිසුරු අවසර දෙයි

sirimal Tuesday, 11 June 2019 05:36 PM

නඩු දිනය දැන්වුවාට පස්සේ මේ නඩුව අහන්න ඔය අධිකරණයට බලයක් නැහැ කියලා විරුද්ධතා ගොනු කරනවද, සර්පයෙක් දෂ්ඨ කර ගන්නවාද නැත්නම් සිංගප්පුරු යනවද ?

:       0       122

Sanka Wednesday, 12 June 2019 02:12 AM

මෙයාගේ බිරිදම තමයි මෙයා කරපු මහා පරිමාණ හොරකම් FCID එකට පැමිණිලි කලේ ඔප්පු කරන්න පුළුවන් සාක්කිත් ඇතුව. එත් යහපාලන ආණ්ඩුව නඩු ඔක්කොම හැංගුවා.

:       0       271

Don Wednesday, 12 June 2019 02:50 AM

කම්බ හොරු, තොත්ත බබාලා වගේ අනුන්ට ඇඟිල්ල දික්කරන්නේ !!

:       0       111

San80 Wednesday, 12 June 2019 03:22 AM

නඩු අහල ඉවරවෙලා වැරදිකාරයත් වෙලා හිරෙත් යයි කියලා තමයි බය. අපිට ලංකාවේ අධිකරණය එතරම්ම විශ්වාසයි......!!!

:       0       109

ravi Wednesday, 12 June 2019 07:47 AM

බොරු කිව්වොත්.. කටේ කබර දානවා කියලා අපි අහලා තියෙනවා..

:       0       113

SUMITH Wednesday, 12 June 2019 08:53 AM

යහ පාලනේට දැන් අවරුදු 5 , හොරුන්ට විරුද්දව නඩු පවරන්න තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ පන අදින කොට , වැඩක් වෙන්නේ නැහැ නඩු දැම්ම කියල මෙයාල ඊලගට බලයට ආවොත් කලින්ට වඩා තෙතුන් ගුණයකින් හොරකම් කරාවි , මෙයාලට ස්වභාව ධර්මෙන්ම දඩුවම් ලැබුනොත් මිස , නීතියෙන් දඩුවන් බොරු

:       0       156

Mahee Wednesday, 12 June 2019 09:45 AM

මෙච්චර කාලයක් බොහොම සහයෝගෙන් වැඩේ ඇදගෙන ආව වගේ තව පොඩ්ඩක් ඇදගෙන යමු නේද? කවුද දන්නේ, ලොක්ක ආවොත් ගොඩ නේ.

:       0       109

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 1 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 506 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 908 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 903 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 147 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2508 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site