IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි

(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 අද (13) පස්වරු 4.00 සිට ජලයෙන් යට වී ඇති බව පොලිසිය පැවැසීය.

ජයසුන්දරඕවිට ප්‍රදේශයේ විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව පොලිසිය කීය

 

 

 



අදහස් (4)

මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි

de silva berlin Tuesday, 13 August 2019 05:29 PM

මහවැලි ගඟේ ජලයෙන් කොටසක් උතුරු මැද පළාත හරහා උතුරට හරවා ගන්න ලැබුනොත් කොපමණ වාසනාවක්ද? එතකොට උතුරේ දක්ෂ ගොවියන්ට විශාල වශයෙන් එළවලු පලතුරු නිෂ්පාදනය කර තම ආර්ථිකය ශක්තිමත් කරගන්න ගමන් අනිත් පළාත්වල පුරවැසියන්ට සහන මිලකට හොඳ කෘෂි නිෂ්පාදන මිලට ගන්න පුළුවන් නේද ? නමුත් උතුරේ සිටින විග්නේශ්වරන් වැනි දේශපාලකයන් මෙවැනි හොඳ දෙයකට තම කාලය සහ ශ්‍රමය යොදවන්නේ නැතිව කරන්නේ ජාතින් කොටවන එක

:       0       59

silva galleWednesday, 14 August 2019 01:31 AM

දැන් යන්නේ දකුණටෙයි?

:       1       0

vidya Wednesday, 14 August 2019 01:41 AM

අර වතුර, කඳුළු ගෑස් කකා කොළඹ රස්තියාදු වෙන කොල්ලෝ කෙල්ලෝ ටිකයි, තරුණ හාමුදුරුවරු ටිකයි ගෙනැල්ලා වැලි ගෝනි ටිකක් පිරෙව්වොත් නරකද?

:       0       10

de silva Wednesday, 14 August 2019 07:22 AM

අනේ විද්‍යා මහත්මයෝ, ඔවුන් කැමති කොළඹ ඉඳන් පොලිසියේ වතුර වලින් නිකන්ම නානා ඉඳන් රජයේ රැකියාවකට මගපාදාගෙන නිකන්ම කාලේ කාලා මාසේ අන්තිමට පඩිය අරන් විශ්ව විද්‍යාලයේදී නවකයින්ට දුන් වදයට වැඩි වදයක්, ආයතන වල වැඩකරගන්න එන පුරවැසියන්ට දෙන්න, ඔය වගේ වැලි කොට්ට උස්සන මිනිසුන්ට උදව් කරන වැඩවලට ඔවුන් කැමති නැත...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 210 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 133 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 716 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 50 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2082 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 391 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site