මනෝප්රිය ගුණසේකර
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ මහාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළහ.
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වගඋත්තරකරුවන්ට නියම කළේය.
මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ජයමිණී පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනෙකු නම් කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහරගම බයිසිකලයට එරෙහිව එජාප මන්ත්‍රීවරු අධිකරණයට යති
sirimal Wednesday, 11 July 2018 01:23 PM
ඒ වෙනුවට දැන් වෙන කට්ටිය පත්වෙලා වැඩ පටන් අරගෙනත් ඉවරයි නේද?
rocky Thursday, 12 July 2018 01:35 AM
මේ අයගේ පත්වීම් අවලංගු කොට ඔවුන්ට නීතියෙන් දඬුවම් කල යුතුයි.
kalani Thursday, 12 July 2018 05:00 AM
මහරගම ජනතාවගේ බුද්ධිමත් දේශපාලන තීන්දුවට නිගරු එපා.