IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහනුවර ගැටුමෙන් හානිවූවන්ට දෙන ණය සීමාව ඉහළට

ඩයනා උදයංගනී
 
මහනුවර නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූ ව්‍යාපාර ස්ථාන පිළිසකර කරගැනීම සඳහා ලබාදෙන ණය මුදලේ සීමාව රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

 

‘අත්වැල ණය යෝජනා ක්‍රමය‘ යටතේ අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව සියයට දෙකක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ පහක උපරිම ණය මුදලක් ලබාදීමට ඉකුත් මාර්තු 20 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි.
 
නමුත් ව්‍යාපාරික ස්ථාන සඳහා සිදු වී ඇති හානි සැලකිල්ලට ගැනීමේදී එම උපරිම ණය මුදල ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (6)

මහනුවර ගැටුමෙන් හානිවූවන්ට දෙන ණය සීමාව ඉහළට

sehan amarasinghe Wednesday, 16 May 2018 08:52 PM

ඔක්කෝම ඒ අයට දෙන්න සාලාව මීරියබැද්දේ මිනිස්සු තව කූඩාරම්වල.

:       1142       1254

lalithsjm Thursday, 17 May 2018 01:07 AM

අනේ මහා ජාතිය වන අපිටනම් කාගේ පිහිට ද ??

:       744       652

nisar Thursday, 17 May 2018 06:34 AM

ණය එපා සම්පූර්ණ වන්දිය ඉක්මනට ගෙවන්න. ඒ ඇති

:       0       1

susantha Thursday, 17 May 2018 06:43 AM

මෙහෙම පාලනයක් ඉතිහාසයේ තිබිලා නැහැ. සුළු ජාතීන් සනසන්න හදන්නේ. අර දැක්කනේ කැබිනට් ප්‍රකාශක කිව්වා කතාව ප්‍රබාකරන් මහතා, හමුදාව මැරුවේ අහිංසක ලාංකිකයන් කියලා. ඔහොම රගන්නකෝ තව සුළු කාලයයි තියෙන්නේ. ඊලග ඡන්දෙන් සලකන්න අපි මග බලන් ඉන්නේ.

:       42       55

ප්‍රීති Thursday, 17 May 2018 07:30 AM

සියලු දෙයින් ස්වයන්පෝෂිත ජනතාවක් සිටින රටක, රටේ සියලුම ගෙවල් ගිනි තබා, අලුතින් නිවාස තැනීමේ ව්‍යාපෘතියක් කළා නම් කොච්චර හොඳද?ඒ ව්‍යාපෘතියේ මුල් පියවර පටන් ගැනීමෙන්ම අපි ලෝකෙටම ආදර්ශයක් දීලා තියනවා, අපි කවුරුන්ද කියන බව?

:       0       19

Dayana Thursday, 17 May 2018 07:32 AM

එතකොට සාලාවෙ මිනිස්සුන්ට, කුණු කන්ද කඩාගෙන ගිහින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට වන්දි දෙන්නෙ කවද්ද.

:       35       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 73 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 418 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 755 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 231 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 262 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site