IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි

මාකඳුරේ  මධුෂ්ගේ  අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ  පුංචි අම්මාගේ  නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ .

 කැලණිය, ගෝනවල නිවසක   තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

 මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ නමට මෙහි එක්  වාහනයක් ලියාපදිංචි කර තිබී අතර තවත් වාහනයක් ඇගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති  බවට තොරතුරු අනාවරණය කරගෙන  ඇති බව පොලීසිය පවසයි.

(36698)

 



අදහස් (7)

මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි

de silva berlin Wednesday, 13 February 2019 05:21 PM

ලංකාවේ පොලිසිය කරන්නේ ලෝකයට විහිලු සැපයීම, අනුන්ගේ ගෙදරක තිබෙන අනුන්ගේ නමට ලියාපදිංචි කරපු වාහන දෙකක් අල්ලාගෙන කියනවා ඒවා මදුෂ්ගේ කියල, උසාවි දැම්ම ගමන් නිදහස් වෙනවා, පොලිසියට තවම බැරිවුණා එමිරේට් රටට ඉන්ටෙර්පොල් හරහා දැනුම්දෙන්න මදුෂ් මෙහෙ උසාවි වල නඩු කිහිපයකටම අවශ්‍ය අපරාධකාරයෙක් කියලා, කොස්ගොඩ නදුන් කියන අපරාධකාරයා අවුරුදු ගණනාවක සිටන් ඉතාලියේ ජිවත්වන බව දන්නා ලංකා පොලිසිය මේ වනතුරු ඉතාලි පොලිසියට දැනුම් දීලා නැහැ නදුන් කියන්නේ මිනීමැරුම් ගණනාවක් සදහා ලංකාවේ උසාවි වලින් වැරදි කාරයෙක් වුන අපරාධ කාරයෙක් කියලා, ඉතාලි පොලිසිය ඔහුව නිදහස් කරා.

:       385       440

chandima Wednesday, 13 February 2019 05:42 PM

කීදෙනෙක්ද අම්මපා, යකෝ කැහැට්ටා වගේ උන්නට නීලමහ යෝධයට වගේ හයියක් තිබිලා තියෙනවනේ... ඔලිම්පික් යැව්වා නම් රන්පදක්කම් අරන් එනවා. තව හම්බවෙයි ඔහොම යනකොට.

:       0       2

Amila Wednesday, 13 February 2019 06:32 PM

සිල්වා මහත්තයා කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා. ඇත්තටම මේවා විහිලු සපයන වැඩ. උසාවි දැම්ම ගමන් ඔප්පු කරන්න බැරි නිසා සිද්ධිය එතනින්ම ඉවර වෙනවා. අනික මධුෂ්ගේ ලූ කුඩු, මධුෂ් ලූ මිනී මැරුවේ, මේ එයාගේ වාහන ලූ සිද්ධියත් එක්ක පේන්නේ එක්කෝ රටේ ප්‍රභලයෙක් විසින් කරන කුඩු මිනීමැරුම් වැඩ මොහුගේ ගිනුමට බැර කරමින් යහමින් කරගෙන යන බවක්. මොකද මේ වෙනතුරු කිසිම උසාවියක මොහුට එරෙහිව නඩුවක් නෑ කියනවා. එතකොට කොහොමත් මෙයාව ඩුබායි වල වුනත් අපේ පොලීසිය ගිහින් අල්ලන්න හේතුවක් නෑ නේ ? මේ සති කීපයේ වුන දේවල් ටික බැලුවහම අපිට නිගමනය කරන්න වෙනවා මධුෂ් ඇල්ලුවේ ඩුබායි පොලීසියම මිසක් අපේ අය නෙමෙයි කියලා ( නඩු තියෙන අර්ජුන් මාහේන්ද්‍රන්, ජාලිය අල්ලන්න බැරි කොට ? ) . දැන් ලකුනු දාගන්න ලූ ලූ ගගා කාරුයි, වෑනුයි, බිල්ඩින් අයිති අයයි අල්ලනවා වගේ පේන්නේ.

:       0       6

de silva berlin Wednesday, 13 February 2019 07:26 PM

ජනාධිපති තුමනි එක එක වේදිකාවල පාතාලයෝ මර්ධනය කිරීම ගැන සුරඟන කතා කීම නවත්වලා, පොලිසියට අණදෙන්න ජාත්‍යන්තර ක්‍රමවේද අනුව මදුෂ් පිළිබඳව එමිරේට් රට්ටට දැනුම් දෙන්න කියලා.

:       0       32

sanju Thursday, 14 February 2019 02:36 AM

මේ වගේ පොලිස් නිළධාරියෝ සිටීම අවාසනාවක්

:       64       113

visnu Thursday, 14 February 2019 10:20 AM

ගොන් වැඩ තමයි. දැන් පොලිසිවල ඉන්නේ සිවුරු ඇරපු නියෝජ්‍ය පොලිස්පතිවරු සහ භාවනා කරන පොලිස්පතිලා නිසා සහ ඒ.එස්.පී.ලා දිගට අරගෙන නීරස පොලිසියක් කර අවසන්... ලතිෆ් කව්ද එස්.අයි. ලෙසට බැඳුණු කෙනෙක්... පොලිසිය බයියලාගෙන් පිරුණු තැනක්... පොලිස් කොමිසම මහලු මඩමක්... දෙයියන්ගේ පිහිටයි...

:       0       20

de silva berlin Thursday, 14 February 2019 06:30 PM

මට පෙනෙන විදිහට මදුෂ් කියන චරිතය මෙච්චර පිම්බිලා තිබෙන්නේ , රටේ ලොකු මිනිස්සු ගේ කණ්ඩායම් කරන පාතාල වැඩ , කුඩු බිස්නස් පොලිසියට අහු වුනහම ඒවා මදුෂ්ගේ ගිණුමට පොලිසියෙන් බැරකරන නිසා දැන් ඔහු ඇල්ලුවහම මෙරටට ගෙන එන්න උනන්දුවක් නැත්තේ මේවා සියල්ල එළිවෙන නිසා වෙන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 864 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 166 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1037 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1069 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1371 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1224 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site