(සුජිත් හේවාජුලිගේ)
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත.
ඔහු ඒ පිළිබඳව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධුමාධව ඉල්ලා අස්වෙයි
Prabha Tuesday, 08 October 2019 04:24 PM
තියාගන්නම වටින කෙනා.
Amila Tuesday, 08 October 2019 04:27 PM
පස්සේ එන්න කියන්න ඇති.
Raveendra Tuesday, 08 October 2019 04:32 PM
ඇත්තෙන්ම මේ මොක්කුද ?? දේශය පාලනය ගැන මොනවද දන්නේ ? ලෝක දේශපාලනය ගැන මොනවද දන්නේ නිකන් සින්දුවක් දෙකක් කිව්වා පලියට ගායකයෙක් නොවෙන බවවත් නොතේරුණු ගායක පවුලකින් ආ පමණින් කලාකරුවෙක් නොවෙන බවවත් නොතේරුණු තමන්ගේ පුද්ගලික සුකවිහරණය වෙනුවෙන් එක එකාට කඩේ යන අය නොවේද ? දෙන්නෙක් තුන්දෙනෙක් එකතුකරගෙන මොකක් හෝ දෙයක් අටෝගෙන කෑමොරදෙනවා නොවේද
IRON Tuesday, 08 October 2019 05:03 PM
මඩු ඇයි මේ කලබලේ සජිත්ගේ ජය පෙනිලා වගේ කමක් නෑ හරි තැන හිටගන්න .
KALANA Tuesday, 08 October 2019 05:03 PM
ඔයාගේ තීන්දුව නිවැරදියි
JAGATH Tuesday, 08 October 2019 05:04 PM
මධුමාධව ට සුභ අනාගතයක්
KAMIL Tuesday, 08 October 2019 05:05 PM
ජයවේවා
THILAK Tuesday, 08 October 2019 05:08 PM
මෙයාව පොහොට්ටුවෙන් ගහල එලෙවුව ලු
sudath Tuesday, 08 October 2019 05:52 PM
අඩව්ව කොයි පැත්තටද බලමු.
chamika Tuesday, 08 October 2019 06:13 PM
ඡන්දෙ ඉවර උනාම එන එකනේ. අවුලක් නැහැ.
Siribiris. Tuesday, 08 October 2019 06:16 PM
හිනහවෙනවා ඇරෙන්න වෙන මොනවකරන්නද. ලෝකෙට විහිලු සපයන මිනිස්සු.
Bishan Tuesday, 08 October 2019 07:07 PM
තවත් පැනිල්ලක් ලගදීම
Chathuri Tuesday, 08 October 2019 07:23 PM
මොනවද දරපු තනතුරු? පාස්කු ප්‍රහාරයේදී රථවාහන තදබදය බලන්න ගියා කියලා ආරංචියි.වැඩකට නැතිඅය අයින් වෙලා සාමාන්‍ය වැසියන් වගේ කැමති කෙනකුට ඡන්දය දීලා පාඩුවේ ඉන්න. රටට කිසිම සේවයක් නොකර සැප සම්පත් ගන්න කඩේ යන්න එපා.
Karu Tuesday, 08 October 2019 09:44 PM
මධුමාධව හොඳ කලා කාරයෙක් වෙන්න ඇති. නමුත් ඔහු දේශපාලනයට ගැලපෙන පුද්ගලයෙක් නොවේ. ඒ මගේ තක්සේරුවයි. හැම පුද්ගලයෙක්ම දේශපාලනයට ගැලපෙන්නේ නැත.
ranjith Tuesday, 08 October 2019 10:50 PM
පක්ෂයේ නම නම් තියෙනවා මහ ලොකුවට නායකයන් ගොන් කණුවක්
sarathWednesday, 09 October 2019 03:03 AM
ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසු කම් නැති අය ජාතික දේශපාලනයට පැමිණිය යුතු නැත
Piyasiri Tuesday, 08 October 2019 11:22 PM
..දැන් ගොම්මන්පිල විතරය් ඉතිරි උනේ !! පව් අනේ
චිතුුානන්ද Tuesday, 08 October 2019 11:31 PM
අපෝ ලොකු දෙයක්.මේ වගේ වර්ගවාදී,උග්‍ර ඡාතිවාදි ගෝත්‍රික මනුස්සයෙක් මම දැකලා නැහැ.
kapuruhami Wednesday, 09 October 2019 12:42 AM
කල්කිරියාව හොද නැති නිසා පක්ෂයෙන් එළවන්ඩ ඇති.
උදාර Wednesday, 09 October 2019 12:57 AM
සහෝදරවරු කට්ටිය හොඳට පිටපත තිර රචනය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒගොල්ලෝ යුද්දේ පෙන්න පෙන්න මේ රටේ ජනතාව මුලා කරන්නෙත් ඒ විදිහට.
vijitha Wednesday, 09 October 2019 01:06 AM
ජාතිය ගොඩ නැගීම සඳහා ඉදිරියෙන්ම සටන් කරන රටේ පිනට පහල වුන ගම්මන්පිල ශුරීන්ගේ කොඳු ඇටය ලෙස සිටි මදුමාධව කියන වීර වරයා ඉල්ලා අස්වුණා කියන්නේ රටත් ඉවරයි අපිත් ඉවරයි කියන එකයි
ලුම්බිණි Wednesday, 09 October 2019 01:13 AM
අනේ ලොකු දෙයක්.......
කීර්ති Wednesday, 09 October 2019 01:15 AM
කීමට වෙන කිසිවක් ඉතිරි නොවූ කළ දේශපාලකයා තෝරාගන්නේ ජාතිය සහ ආගමයි. මිනිසුන් ජාතියට සහ ආගමට ඉතා සංවේදී වන බැවින් එය පහසු මාර්ගයක් වේ.
Kamal Wednesday, 09 October 2019 02:55 AM
එකට නියෝජ්‍ය නායකයෙක් ඉදලද මම හිතුවේ ගම්මන්පිල විතරයි ඉන්නේ කියලා
මානෙල් අනෝදා Wednesday, 09 October 2019 03:05 AM
අහෝ දෙදෙනෙක් පමණක් සිටි පක්ෂයට දැන් ඇත්තේ එක්කෙනෙක් පමණි
sam - canada Wednesday, 09 October 2019 03:26 AM
මොකක්ද ප්‍රශ්නේ ? මණ්ඩලේ කචල්ද ?
ජී එල් පීරිස් Wednesday, 09 October 2019 05:34 AM
අර වීඩියෝ ක්ලිප් එක නිසා පන්නල දැම්මලු
jayath Wednesday, 09 October 2019 04:03 AM
මේක ජාතික අපරාදයක් ! මේ වගේ නායකයෝ , දෙස් - පා -ලු වෝ මේ රටට අවශ්‍යම යුගයක මෙතුමා ගේ මේ ඉවත් වීම මම දකින්නේ දරාගත නොහැකි පාඩුවක් මිනිස්සු -සාමාන්‍ය ජනතාව -සමහරවිට පාරට බහින්නත් බැරි නැහැ !
උනබම්බුවWednesday, 09 October 2019 05:31 AM
සමහරවිට ලෝක විනාශයක් වෙන්න පුළුවන් අනේ.
Chanak los angelesWednesday, 09 October 2019 06:45 AM
අනෝරා වැසි වහින්නත් ඉඩ තිබෙනවා .
RaveendraWednesday, 09 October 2019 09:57 AM
සහතික ඇත්ත මේ මහා අපරාධය නිසා හෙට ඉර උතුරෙන් පායන්නත් පුළුවන්. මිනිසුන් බලාගත් අත බලාගෙනම ඉදිවී. අහස පොලොව නුහුලන පාඩුවක් අපේ රටට උනේ
upali Wednesday, 09 October 2019 04:43 AM
පන්නිනද යන්නේ ? ?
Jagath Wednesday, 09 October 2019 04:50 AM
තවත් නාටකයක් පමණි
Chanak los angeles Wednesday, 09 October 2019 06:43 AM
අපිනම් දන්නවා මොනවද වුනේ කියා .. පැසිස්ට් වාදී පොහොට්ටු අපේක්ෂකයාගේ අණකට තමයි ඔය දේ සිදුවුනේ .. ඊ ලඟට ගම්මන්පිල ? කොහොමද පව්ලේම ඉන්න අහිංසකයාගේ වැඩ ...
wimal Wednesday, 09 October 2019 08:04 AM
මදු මාධව පොහොට්ටු වේදිකාවේ. ජයවේවා.
පිටිගල මිලානෝ Wednesday, 09 October 2019 10:22 AM
සිංදුවක් කියලාගන්න බැරි ගෙදර ඡන්ද ටිකවත් නැති මධුමාධව...
මසිරිපාල Wednesday, 09 October 2019 12:08 PM
ඇත්ත කියල බිම ඉඳගන්න වුනා නේද
Bamunuarachchi Wednesday, 09 October 2019 02:20 PM
අපිත් නොම්මර එකේ සිංහල ජාතිවාදියෝ. නමුත් මේ අවස්ථාවේ ජාතිවාදී කම පෙන්වීමට මෙයා කරපු කතාව ගෝඨාභයට අවාසි වෙන්න ඉඩ තිබෙන නිසා මෙයාට චෝදනා අාවා වගේ...
සෙනෙවි Wednesday, 09 October 2019 08:23 PM
මොහු තිරයෙන් පිටුපස තැබීම ගෝටාට සුළු ජන ඡන්ද දිනා ගැනීමට හේතුවකි. මම දකිනා ආසන්න හේතුව එය විය හැක.