IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මගීහු පාලක මැරිදියට පහර දෙති

බිඟුන් මේනක ගමගේ සහ ශිරාන් රණසිංහ
 
කොළඹ කොටුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාවත් සමඟ දුම්රිය නැවතුම්පොළට ගිය දුම්රිය මගීහු පිරිසක් කොටුව දුම්රිය නැවතුම්පොළේ මෙහෙයුම් මැදිරියට පහර දෙන්නට වූහ.
 
කැරලි මර්දන නිලධාරීහු ද එම ස්ථානයේ සිටිති.
 
දුම්රිය ස්ථානයේ දේපොළවලට හානි කරන අයුරු අවාරණය නොකරණ ලෙස මගීහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියහ.

ඡායාරූප චතුර එස් කොඩිකාර



අදහස් (13)

මගීහු පාලක මැරිදියට පහර දෙති

සමන්ත Wednesday, 08 August 2018 03:13 PM

දුම්රිය වර්ජනය දැඩි ලෙස හෙලා දකිමු. සියලුම දුම්රිය දේපල මහජනතාව සතු දේපල බැවින් ඒවා සුරකිමු. කඩාකප්පල්කාරී සේවකයින් පන්නා දමා මහජන හිතකාමී යහපත් දුම්රිය සේවයක් ගොඩනගමු.

:       217       1107

චාමික Wednesday, 08 August 2018 08:20 PM

මේ ගමන්ම ප්‍රයිවට් බස් මෆියාවත් වර්ජනය කරමු... අපේ පරණ ලංගම නැවත බලයට ගෙනෙමු..

:       0       5

ඩී. ජයදේව Wednesday, 08 August 2018 04:44 PM

කුඩු කරනවා නම් කරන්න ඕනේ වර්ජකයින්ගේ පුද්ගලික දේපලයි.

:       0       2

සනත් Wednesday, 08 August 2018 07:14 PM

මේ වෙලාවට තමයි හිතෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ට යහපාලනය ගැලපෙන්නේ නැහැ කියලා. සවුදියේ වගේ දරදඬු පාලනයක් තිබුනොත් තමයි අපේ කට්ටිය ටිකක්වත් මට්ටු කරන්න පුලුවන් වෙන්නේ.

:       0       0

Bamunuarachchi Wednesday, 08 August 2018 11:41 PM

පාලක මැදිරියට ගහලා වැඩක් නැහැ ගහන්න වර්ජකයින්ට.

:       0       0

santha Thursday, 09 August 2018 02:53 AM

එකම විසඳුම දුම්රිය පුද්ගලික ආයතනයකට බාරදීම, සමිති ගණනාවක් තියෙනවා. මාරුවට වර්ජනය කරනවා

:       0       0

akila Thursday, 09 August 2018 03:23 AM

ඕකට තමයි කියන්නේ වානර ගති පැවතුම් කියලා, මේක දකුණු ආසියාතිකයෝන් ළඟ බහුලව දැකිය හැකි දෙයක් සේවකයෝ කරන වර්ජනයට රාජ්‍ය දේපල පලි නැහැ කියලා තේරුම් ගන්න මොලයක් නැත්ද ?

:       0       2

sudesh Thursday, 09 August 2018 04:15 AM

දේපලට හානි කරපු අයට දඩුවම් දිය යුතුයි. මොකද මේවට ආණ්වුවත් සම්බනධ ඇති

:       2       26

arschfikaa Thursday, 09 August 2018 04:23 AM

ඔය කියන යහපත් සේවකයෝ දුම්රිය දෙපාර්තමේන්තුවට කවදාවත් ලැබෙන එකක් නැහැ.

:       0       30

nolla Thursday, 09 August 2018 05:13 AM

උන්ට සාධාරන විසදුමක් ලබා දීමෙන් මෙය විසදන්න රජයට උවමනාවක් තිබෙනවද ?

:       113       114

Mahee Thursday, 09 August 2018 06:43 AM

හෙන ගෙඩි වගේ එකපාරටම කරන වර්ජන වලට විසඳුම් දෙන්න මේ කොන්දක් නැති ආණ්ඩුවට බැරි බව අපි දන්නවා. දවස් 21 ක කල්දීමක් නැතුව වර්ජනය කරන්න බහ නේද? නීතියක් නොරකින, නීතියක් නොදන්නා ගොන් රැලක් අපිව දක්කාගෙන ඉබාගාතේ යනවා.

:       0       49

ravi Thursday, 09 August 2018 11:36 AM

මේකට වගකියයුත්තානම් ගමනාගමන අමාත්‍යාංශයයි. මේක පාලනය නොහැකි තත්වයක සිටිනවානම් මේ රාජකාරිය හමුදාවට පැවරිය යුතුයි .

:       0       4

Siri Saturday, 11 August 2018 09:18 PM

මේවා පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා! ඒකයි පහරදෙන්නන්ව වීඩියෝ කරන්න විරුද්ද වන්නේ. දුම්රියපොළේ CCTV වලින් ඔවුන් අල්ලන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 6 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 371 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 153 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 641 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 727 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 516 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site