(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ නිවාස වල තිබී සොයා ගත් අවි ආයුධ තොගය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
සභානායකවරයා මේ බව පැවැසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 4 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාලිගාකන්ද
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බුදු පිළිම කැඩීම ගැන පුළුල් පරීක්ෂණයක්
chinthaka Wednesday, 23 January 2019 06:05 PM
ඔන්න දැන් හිතෙනවා අර ගලගොඩ ඇත්තේ හාමුදුරුවෝ ඒ දවස්වල ගිරිය කඩාගෙන කියපුවා ඇත්තම ඇත්ත කියලා, කවද හරි මේ රට ඇති බයානක මුස්ලිම් අන්තවාදවකට මුණ දෙනවා
Bandara Thursday, 24 January 2019 12:18 AM
අපි අපිම කඩා ගත්තා කියයිද දන්නැහැ
සේන Thursday, 24 January 2019 05:20 AM
අන්ධ අන්තවාදීන් පහර ගහන්න ගත්තේ මිහිමත වූ අසම සම සීලයට.රටේ නීතිය නම් මොන දඩුවමක් දෙයිද දන්නෙ නෑ . නමුත් පාපය විසින් ඔවුනට නියම දඬුවම් ලබා දේවි
anuraThursday, 24 January 2019 02:01 PM
අපිට වැරදිලා තියෙන්නේ මෙවැනි අදහස් නිසයි. අදෘෂ්‍යමාන බලවේග වලින් පිහිට පැතීමට යාම නිසයි. වැරදිකරුවන්ට එම බලවේගවලින් දඬුවම් දෙන තෙක් නොසිට නීතියෙන් නිසි දඬුවම් දිය යුතුයි...
BamunuarachchiFriday, 25 January 2019 01:42 AM
අනුර මේ ගොල්ලෝ තමයි දොස්තර ලේ පරීක්ෂාවක් කරන්න කීවාම කට්ටඩියෙක් ලඟට ගිහිල්ල දෙහි කපා ගන්නනේ.
Bamunuarachchi Thursday, 24 January 2019 02:09 PM
හරි එක්කෙනා බුදු පිළිම කැඩීම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න යන්නේ...