IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බීමතින් පාසල් වෑන් රිය පැදවූ දෙදෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගත්  රියදුරන්  දෙදෙනා  අද (11)  ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ  අතිරේක  මහෙස්ත්‍රාත්  හරිස්චන්ද්‍ර  පැල්පොල මහතා නියෝග කළේය.
 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු  ලැබූයේ  පිළියන්දල පදිංචි  ඉන්දික සුදත් ,පාදූක්ක පදිංචි ශාන්ත ලලිත් නැමැත්තන්ය.
 
පාසල් වෑන් රථ රියදුරන් මත්පැන් පානය කර සිටින බවට කොහුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී  මොවුන් ඊයේ ( 10) අත්අඩංගුවට ගැණිනි.
 
එහි එක් වෑන් රථයක සිසුවියන් 12 දෙනෙකු පමණ සිටි බවත් අනෙක් වෑන් රථයේ සිසුවියන් 10 දෙනෙකු පමණ සිටි බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.



අදහස් (4)

බීමතින් පාසල් වෑන් රිය පැදවූ දෙදෙනා රිමාන්ඩ්

Raveendra Wednesday, 11 September 2019 10:44 AM

අප විශ්වාස කරනවා මෙම තිරිසනුන් දෙදෙනාට ගරු අධිකරණය විසින් අනෙකුත් රියදුරන්ටත් එය පාඩමක් ලෙස උපරිම දඬුවම් ලබාදී සමාජයට වැදගත් පණිවිඩයක් ලබාදෙයි කියා...

:       0       6

sudath Wednesday, 11 September 2019 10:50 AM

දැඩි දඬුවම් දියයුතුයි..

:       0       6

මුණසිංහ Wednesday, 11 September 2019 12:33 PM

සමහර වෑන් පාරෙ යන විදිය දැක්කා නම් දෙමාපියන් එ්වායේ තමුන්ගේ ළමයි යවන්නේ නැහැ. පාර පුරා අධික වේගයෙන් යන්නේ... ඉතාම අනතුරුදායකයි...

:       0       8

ගමගේ Wednesday, 11 September 2019 10:10 PM

රටේ නීතිය ඇතැම් ට්‍රැෆික් පොලිස් කාරයින්ගේ සාක්කුවේ හිලෙන් මතුවෙලා මෙයාලා නිදහස් කරාවි. එහෙම නැතිනම් දේශපාලකයන්ගේ, ගෝලයින්ගේ සාක්කුවට පන්දාහේ නෝට්ටු කොළ බර දාලා නිදහස් වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 85 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1344 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 168 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 505 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 908 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 275 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site