IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන දිවයිනට

තිළිණි ද සිල්වා 
 
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
 
බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා අද (7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු  හෙතෙම මෙලෙස පැමිණේ.
 
ඔහු සිය ශ්‍රී ලංකා සංචාරයේදී ලංකාව සහ බි‍්‍රතාන්‍යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
 
ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටින අතර .ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද ඉසුලනු ලබයි.



අදහස් (8)

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන දිවයිනට

Soma dubayi Wednesday, 07 February 2018 01:07 PM

අපේ ජනාධිපතිතුමා නම් සිංහයා වගේ ඉන්නවා.

:       311       25

Bamunuarachchi Wednesday, 07 February 2018 02:02 PM

අනේ මහත්තයෝ අපේ අයට ටිසුෂන් පන්තියක් දාලා ටිකක් දේශපාලනය උගන්නන්නකෝ... හැබැයි පන්ති ආවත් අර ගොඩේ පුරුද්දට කැලේ පනියි. මොකද ඉන්න වැඩිහරියක් ඕ ලෙවල් වත් පාස් නැති අයලු...

:       101       284

Raveendra Wednesday, 07 February 2018 02:30 PM

මල්ලියේ නුඹ අාවට නම් කිසිඳු ගැටළුවක් නැත. අපේ දියවන්නා ඔයේ ඉන්න "අම්බරුවෝ රෑන" තොත්ත බබාලා වගේ හතරට ගැන ගන්න බැරි විදියට කතා කරනවා. අහුවෙන්න නම් එපා.. අපගේ මව්බිම කාල නැත්තටම නැතිකරලා තියෙන්නේ...

:       1       605

vidya Thursday, 08 February 2018 12:34 AM

අනේ මහත්තයෝ වෙළඳාම කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු ටිකට පාර්ලිම්ර්න්තුවේ හැසිරෙන්නේ කොහොමද කියල දේශනයක් දෙන්නකෝ

:       0       60

ස්වදෙශිකයා Thursday, 08 February 2018 12:40 AM

මෙයා එංගලන්ත පුරවැසියෙක් . දිවුරුම් දීමෙන්ම නියෝජනය කරන්නේ එක්සත් රාජධානිය.

:       66       63

BamunuarachchiThursday, 08 February 2018 02:49 AM

කාලයක් සුද්දෝ අපිව පාලනය කළා දැන් සිංහලයෙක් සුද්දන්ව පාලනය කරන්න පටන් ගත්තා. ඉතින් ඔබේ පරශ්නය මොකක්ද? අපේ අය ලංකා පාර්ලිමේතුවේ දිවුරුම් දීලා නියෝජනය කරන්නේ චීනය සහ ඉන්දියාවනේ

:       35       106

බන්ඩාර Thursday, 08 February 2018 02:16 AM

මල්ලියෙ බැරිද ලොක්කට කඩ්ඩ ටිකක් පුරුදු කරලා යන්න.

:       35       106

Sathyayaa Friday, 09 February 2018 11:15 PM

බණ්ඩාර! කැප්පෙටිපොළගේ උදාහරණය ගන්න. සුද්ද එතුමාට කඩුව විතරක් නොවෙයි තුවක්කුත් දුන්නා. නමුත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ ස්වදේශික හමුදාවට නායකත්වය දෙන්න සුද්දගේ කඩුවයි, තුවක්කුවයි ආපහු දුන්නේ ජාතික අභිමානයක් එතුමාට තිබුන නිසයි. අපිට සුද්දගේ කඩුව ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඉතා නිවැරදිව මව් බස පාවිච්චි කරනවා. අපට ඒ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 107 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 277 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1360 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2981 5

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3556 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site