(කවිතා සුබසිංහ)
විසිදෙහැවිරිදි තම භාර්යාව අස්වාභාවිකව අපයෝජනය කර 37 හැවිරිදි වියේ පසුවන ඇයගේ මවට ද අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනවල පදිංචිකරුවෙකි.
සැකකරුගේ සම වියේ පසුවන නැන්දම්මා විසින් ඉකුත් 18 වැනි දා පොලිසිය වෙත පැමිණ තම බෑනාට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත ගෝනවල පිහිටි සැකකරුගේ නිවසේ දී සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බිරිඳටත් - නැන්දම්මාටත් අතවර කළ බෑනා අත්අඩංගුවට
පිටිගල මිලානෝ Wednesday, 19 September 2018 12:20 PM
මිලානෝ නගරයේ අැල්බේනියානු මිනිසෙක් දරුවන් ඇති කාන්තාවක් හා විවාහ වුණා. ටික කලකට පසු මොහුගේ පියා ඇයගේ පෙර විවාහයේ එක දුවෙක් සමග විවාහ වුනා. මට එක්වරම කල්පනා වුනේ මේ පුතාගේ තාත්තා ඔහුගේම බෑනා වී ඇති අතර පුතා තාත්තාගේ මාමා වී ඇති බවකි. තාත්තා බැඳපු කෙල්ල මොහුගේ අම්මා වන අතර මොහුගේ බිරිඳ ආච්චී වී ඇත.
hewawitharana Wednesday, 19 September 2018 12:49 PM
නැන්දම්මට අවුරුදු දහසයේදීනේ දුව ලැබිලා තිබෙන්නේ...
kumara Wednesday, 19 September 2018 01:24 PM
අාච්චි නෙමෙයි නැන්දම්මා වෙලා තියෙන්නේ..
OMG Wednesday, 19 September 2018 01:31 PM
සල්ලාලකමට උපරිම දඬුවම් දිය යුතුයි.