(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිවසේ ඇති කරන බැල්ලියකගෙන් කිරි උරා බීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ආ අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවකු පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම බැල්ලියගේ පැටවුන් කිරි උරා බොන ආකාරයට එම දරුවාද කිරි උරා බී ඇත.
එම අවස්ථාවලදී නිවසේ සුරතලයට ඇති කරන බැල්ලියගෙන් දරුවාට කිසිඳු කරදරයක් සිදු වී නොමැති අතර ඌ ද තම පැටවුන් කිරි උරා බොන ආකාරයට දරුවාට කිරි උරා බීමට ඉඩ ලබා දී තිබෙන බව දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් ඒ ආකාරයට තම දරුවා බැල්ලියගේ කිරි උරා බොන අයුරු මව විසින් දැක දරුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එම දරුවාට ජල භීතිකා එන්නත ලබා දුන් බවත් දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ
Amal Thursday, 25 April 2019 05:44 PM
දෙයියෝ සාක්කි...
Bamunuarachchi Friday, 26 April 2019 01:13 AM
කොහොම උනත් ඌරු තෙල් නැති නිසා නවසීලන්ත පිටිකිරි වලට වඩා ගුණ ඇති. මිනිස් ශරීරයට අහිතකර වෙන්න කොහෙත්ම විදිහක් නැත. ප්රශ්නය දරුවා පුරුද්දකට ගත්තොත් තමයි.