IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර තොරතුරු කළින් ගන්න අල්ලස් දීලා

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධ තොරතුරු වෙන්දේසියට පෙර ලබා ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 397කට අධික මුදලක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ගෙවා ඇතැයි එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු නමැත්තා බැඳුම්කර කොමිසම හමුවේ අද  (12) හෙළි කළේය.
 
2014 වසරේ සහ 2015 මාර්තු මාසය දක්වා වු කාලයේදී පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වල තොරතුරු   කලින් ලබා ගැනීම සඳාහා සේවක අර්ථ සාධක අරමුදලේ ගැනුම්කරුවන්ට මෙලෙස විශාල අල්ලස් ගෙවා ඇති බව පිළිගත් ඔහු  සේවක අර්ථ සාධක අරමුදල හා එහි ගැනුම්කරුවන් ‘චාලි‘ යන අන්වර්ථ නාමයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හැඳින්වු බවද හෙළි කළේය.



අදහස් (4)

බැඳුම්කර තොරතුරු කළින් ගන්න අල්ලස් දීලා

konara Friday, 13 October 2017 12:41 AM

මේක මේ කාලාන්තරයක් තිස්සෙ කෙරීගෙන ගිය මහා පරිමාණ හොරකමක්නේ. අහුවුනේ මෙදා පාර. හැමෝටම තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි. දඩුවම කියන්නේ හොරාකාපු මුදල් පොලියත් සමග ආපසු රටට ගෙවිය යුතුයි කියන එක මිසක් දවසක් දෙකක් බන්ධනාගාර රෝහල්ගත කිරිම එහෙම නෙමෙයි.

:       920       137

vipulaFriday, 13 October 2017 04:53 AM

ඔබට මොහොතකට හෝ අමතක වෙලා තියෙනවා ඔබ ජීවත් වන්නේ ලංකාවේ නොවෙයි කියල. මේ ලංකාවේ කවදාවත් බලයේ ඉන්න මැති ඇමතිලා ඔවුන්ගේ අයව හිරේ යවන්නේ නැහැ මහත්තයෝ

:       0       1

kapFriday, 13 October 2017 05:55 AM

සම්පුර්ණ ඇත්ත, මේකට බැංකු සේවකයන් කෙලින්ම සම්බන්ද වෙලා ගොඩක් කාලෙකට ඉස්සර ඉඳන්

:       1       0

saliya Friday, 13 October 2017 06:53 AM

එතකොට අපි හැමෝම ආසියාවේ මහා බැංකු මංකොල්ලය කියලා කියන්නේ 2014 ඉඳලම කර ගෙන එන එකකට නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 15 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 69 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 483 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 415 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 140 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1493 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site