(මනෝප්රිය ගුණසේකර)
බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත.
කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනපති කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැඳුම්කර කොමිසමේ කාලය දිගුවෙයි
Raveenra Thursday, 07 December 2017 04:09 AM
ලක්මවගේ ආදරණිය දුදරුවන් වන අප ඇස් අයාගෙන සිටිනවා අපගේ ලේ, කදුළු , දහදිය මහන්සියෙන් උපයාගත් මුදල් හොරාකාපු මේ " සුදුපිරුවට ඇදගත්ත කපටි " දඩුවම් ලබාදීමට වඩාත් නිවැරදි වාර්තාව ලැබෙන තුරු. මේසා විශාල වංචාවක් වසන්කිරීමට පාදසටහන් තැබූ නාම ලේඛනයද ලක්මවගේ දුදරුවන් වන අප හොදින දන්නා බව දැන්වීමට කැමැත්තෙමු.
SL Thursday, 07 December 2017 04:20 AM
මොකටද? හෙට ජනාධිපතිට වාර්තාව දෙනවා කියන්නේ.
shelton Thursday, 07 December 2017 04:26 AM
ඔට්ටුපාලු නියාය. හැමදාම ඇදෙනවා
Muhan Thursday, 07 December 2017 05:29 AM
තව ටෙලෙෆොන් කෝල් තියෙනවද ?
Hafeel Thursday, 07 December 2017 05:44 AM
දැන් සුජීවට තවත් මාධ්‍ය හමුවක් තියන්න පුළුවන්....
Ruwan Thursday, 07 December 2017 05:53 AM
අගමැතිතුමා ප්‍රකාශ කලපරිදිම 2008 - 2015 දක්වා කල බැඳුම්කර පරික්ෂාවත් මෙයට එකතු කිරීමට තව වසරක කාලයක් මෙය දීර්ඝ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතේ. ජනපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
darshana Thursday, 07 December 2017 09:18 AM
චන්දෙදි එ්කාබද්දය මෛත්‍රී පිල සමග එකතුවෙන්න බැ කියපු නිසා , දැන් ඉතුරුවෙලා තියන එකම තුරුම්පුව ඔය කොමිසම චන්දෙ දක්වා දික් දික් කර කර ඒජපය නිහඩ කිරීමයි , නැත්තම් මෛත්‍රී පිලට ඇපත් නැ
sena Thursday, 07 December 2017 09:54 AM
2020 වනතුරුම අදින්න මෛත්‍රී මහත්තයෝ
Asoka Thursday, 07 December 2017 10:02 AM
ලිච්චවි රජ මලාද? කෝ දැන් ලිච්චවී රජ මේවාට උත්තර දෙන්නෙය් නැත්ද ?
BamunuarachchiThursday, 07 December 2017 12:38 PM
මේක ඉකමණටම ලිච්ඡවි රජයක් වෙනවා.
BamunuarachchiThursday, 07 December 2017 04:13 PM
මම කීවේ මේක ඉකමනටම ලෙච්චමී රාජ්‍යක් වන බවයි...