(ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.
එම සිසුහු මේ වන විට පොලිස් බාරයේ රඳවා සිටිති.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට
බද්රානි Tuesday, 03 March 2020 08:09 AM
මම දැක්කා ජීප් රථයක් මහපාර පුරා ගොස් වාහන දෙකකට අනතුරු කරනවා. ඒවා මේ රටේ ජන මාධ්‍යවල නම් යන්නේ නැහැ.
hira Tuesday, 03 March 2020 08:49 AM
මේ අයව හදන්නනම් පාසලේ නම දාන්න. එවිට තමයි ඒ වැරැද්දට ලොකු පීඩනයක් යොමු වෙන්නේ.
sugath Tuesday, 03 March 2020 10:49 AM
මේ අයගේ පාසල්වල නම් හෙළිදරව් කරන්න. මෙවැනි දෙයක් ගමක සිදුවුවා නම් ඔවුන්ගේ නම් ගම මෙලහකට හෙළිවී හමාරයි.
RAHEEM Tuesday, 03 March 2020 12:01 PM
උෂ්ණත්වය වැඩි නිසා වෙන්න ඇති........
රවින් Tuesday, 03 March 2020 12:22 PM
ලෙහෙසියෙන් කරන්න පුළුවන් බේතට ඇයි මේ කෝඳුරු හත්පට්ටයකුයි තව ටිකක් හොයන්නේ? අන්දන්න ගවුම් එක්ක යන්න පාරදිගේ. ඕනේ නම් රුපලාවන්‍ය ටිකකුත් ගාලා සීරුවෙන් හිටවලා වාහනේකින්ම කොළඹ වටේම ගෙනියන්න.
Shahan Tuesday, 03 March 2020 12:28 PM
මේක පළවෙනි පාරට වුනු දෙයක් නෙවේනේ. බිග් මැච් කාලෙට කොල්ලෝ කොහොමත් මේ වගේ දේවල් කරනවා. ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම් ඒ ළමයින්ට නිදහසේ ගතකරන්න ඉඩදෙන්න. දැක්කනේ මහ බැංකුවන් ළමයෙක් වැටිලා නැතිවුනා. ඒ දරුවගේ මානසික පීඩනය එළියට දාන්න බැරිවුනා. අපි ළමයි පීඩනයට පත් කරන්න , කරන්න එයාලා ඒක කොහෙන් හරි පිට කරනවා. ඒක නිසා මධ්‍යස්ථව හිතන්න පුරුදුවෙන්න.
saheli Thursday, 05 March 2020 02:26 PM
පව්, රෝයල් කොල්ලන්ට රාජකීය සම්බෝලයක් දීලා...