IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර සබේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවිධායක ධූර ඉවතට

(නාලක සංජීව දහනායක  / මුදිතා දයානන්ද)

බස්නාහිර පළාත් සභාවේ සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ධූර දරණ මන්ත‍්‍රීවරු එම ධූරවලින් ඉවත් කළ බව මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද (13) ලංකාදීපයට පැවසීය.

මහ ඇමැතිවරයා මේ බව පැවසුයේ ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරය වෙනස් කර තිබේදැයි ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මහඇමතිවරයා මෙම තීන්දුව සභාපති සුනිල් විජේරත්න මහතා වෙත ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

ආණ්ඩු පක්ෂ සංවිධායක මෙතෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ගුණසිරි ජයනාත් මහතා දැරූ අතර සභානායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සුනිල් ජයමිනි මහතා දරුවේය.

එම ධුරයන්  ඕනම වෙලාවක වෙනස් කිරිමේ හැකියාවක් පවතින බවත් ඒ අනුව මෙම වෙනස්කම සිදුකළ අතර එම තිරණය ගැනීමට බලපෑ විශේෂ හේතුවක් නැති බවත් මහඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පළාත් සභා මන්ත‍්‍රී ගුණසිරි ජයනාත් මහතා පැවසුයේ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරිම තමන් තනතුරුවලින් ඉවත් කිරිමට හේතු වී ඇති බවයි.



අදහස් (3)

බස්නාහිර සබේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ගේ සංවිධායක ධූර ඉවතට

Lawrence Wednesday, 13 September 2017 10:35 AM

විශේෂ හේතුවක් නෑ.. ඒත් 20ට බෑ කියනවනේ නේද?

:       1       23

siri Wednesday, 13 September 2017 11:56 AM

නරක් වෙලා පනින්න ඔන්න මෙන්න තියෙන දත් එකින් එක ගලවන්න පටන් අරගෙන වගේ....

:       0       3

siri Wednesday, 13 September 2017 08:59 PM

මහා ඇමති තුමෝ, ඔබ ඔබලාගේ යෝජනාවලට විරුද්ධ අයව {පට්ටම් ගලවමින්} අයින් කරනවා. හැබැයි මේ යන විදියට ගියොත් ඉදිරි ඡන්දෙකදී ඔබගේ පට්ටම ගලවනවා සිකුරුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 235 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 657 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1677 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1880 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 585 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site