IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බස්නායක නිලමේ නිවසේ ඇත්දළ

(චමිල් රූපසිංහ/ ඩබ්ලිව්.අසේල)

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා තලාතුඔය පොලීසියේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතාගේ නිවසේ තිබී ඇත් දළ ජෝඩුවක් සොයා ගෙන තිබේ.

නිවසේ ඇත්දල ජෝඩු තුනක් තිබී ඇති අතර මින් ඇත්දළ ජෝඩු දෙකකට බලපත්‍ර තිබී ඇත. එක් ඇත්දළ ජෝඩුවකට බලපත්‍ර තිබී නැත.

ඒ අනුව එම ඇත්දළ ජෝඩුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රඳවා ගෙන බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා වනජීවී ඇප මත නිදහස් කර තිබේ. ඔහු ඉදිරි දිනකදි මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය‍.



අදහස් (12)

බස්නායක නිලමේ නිවසේ ඇත්දළ

Chanak Los angeles Monday, 20 March 2017 01:51 PM

ඔය නිළමෙලා කියන තනතුරු නෙතිකර දමා දායක සභාවක් මගින් කටයුතු පවත්වා ගෙන යා යුතුයි.ඔවුන් හරියට රේගු නිලධාරීන් වගෙයි ...ඔවුන්. එම තනතුරු මුවාවෙන් දුෂණයන් වල යෙදෙනවා ..

:       6       137

PerumalTuesday, 21 March 2017 06:55 AM

එතකොට රේගු නිලධාරි තනතුරුත් අහෝසි කරල දායක සභා (එනම් ආනයක සහ අපනයකයන්ගේ සභා) වලට වැඩේ බාර දුන්නනම් හරිද?

:       1       0

රිතික් Monday, 20 March 2017 04:01 PM

ආ එහෙනම් මිනිහට ගජනායක නිලමේ තනතුර දුන්නනම් හරි

:       0       0

හික්ගොඩ Monday, 20 March 2017 04:56 PM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හමුරදුරුවන්ගෙ

:       0       0

ගයාන් සිරිවර්ධන Monday, 20 March 2017 06:49 PM

ඔය බලපත්‍ර නැති ඇත් දල 2 පස්ගම නාථ දේවාලයෙන් හොරකම් කරපු ඒවා වෙන්න ඇති.

:       0       0

bandara Monday, 20 March 2017 10:19 PM

මේ බස්නායක නිලමේගේ පරම්පරාව අතීතයේ ඉඳන්ම පොහොසත් මිනිස්සු. මෙයා පොඩිළමයෙක් කාලෙත් මේගොල්ලන්ට ඇත්තු හිටියා.බලපත්‍රයක් නැති ඇත්දල පැරණි ඒවා වෙන්න ඇති. මේ කට්ටිය අලුත් පෝසත්තු නෙමෙයි.

:       0       0

mahee Tuesday, 21 March 2017 12:43 AM

සමහර ඇත්තු පන්සල් දේවාල ගාව පැටවූ අතරමං කරලා යනවා කාට හරි අහුල ගන්න කියල. මේ දළ දෙකත් දානපති ඇතෙක් දාල යන්න ඇති.

:       1       75

adiri Tuesday, 21 March 2017 12:58 AM

දැල ගේ ගෙදරත් බලන්න ?

:       1       1

daham Tuesday, 21 March 2017 01:49 AM

මෙයා එකාබද්ධෙට සම්බන්ධ කෙනෙක්ද? එහෙම නම් ඉතින් අමාරුවේ තමයි.

:       2       1

janatha Tuesday, 21 March 2017 09:26 AM

ඔය තනතුරු නාමයම රජ කාලේ සිටම වංචා දුෂණ අකටයුතුකම් අපරාධ වලට ප්‍රවනතාවයක් තිබෙන තනතුරක් ,

:       1       1

chaminda Tuesday, 21 March 2017 11:31 AM

සියම්බලන්ගමුවේ මහා ඇතාගේ දල දෙක කව්රු ගාවද තියෙන්නේ.

:       0       0

rocky Tuesday, 21 March 2017 02:43 PM

ඉක්මන් විය යුතු නැහැ. මේවා ඇත් දල නොවිය හැකියි. DNA ටෙස්ට් එකක් කරලා බලමු. සමහර විට මේවා බස්නායක නිලමේගේ ඔරිජිනල් පරපුරේ කෙනෙකුගේ දත් දෙකක් වෙන්න පුළුවනි!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1280 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 407 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 478 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 373 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 551 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4558 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site