IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

(ප්‍රින්ස් රත්නායක)


බළන්ගොඩ මූළික රෝහලේ දැඩිසත්කාර ඒකකය වසා දැමීම පියවර ගෙන ඇත.


ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැති වීමෙන්  මෙම තත්වය උද්ගතවඇති  ඇතැයි  වෛද්‍ය අධීකාරී වෛද්‍ය බී. එම්. එස් දසනායක මහතා සඳහන් කළේය.


 පසුගිය 17 වැනිදා සිට මෙම තීරණය ගෙන ඇත.


 බළන්ගොඩ මූළික රෝහලේ   වෘත්තීය  සංගම්  එකමුතුව ද දැඩිසත්කාර ඒකකයවසා දැමීමට විරෝධය පා   සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දන්වා    ඇත.
 
රජයේ ‍හෙද නිලධාරීන්ගේ සංගමය , රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ,රජයේ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන්ගේ සංගමය එක්ව සිය විරෝධය පාමින් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වෙත දන්වා ඇත.



අදහස් (4)

බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

perera Sunday, 20 January 2019 10:52 AM

ඔය මහා රෝහල් වල ඕ.පී. ඩී වල සීනියර් වීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඉන්න ගැහැණු දොස්තරලා ටික රොස්ටර් එකක් දාල ටිකක් වැඩියෙන් දීමනාවක් ගෙවලා දැම්මනම් හරි. හැබැයි දැන් සෑහෙන්න මොට්ට වෙලා.. අලුතෙන් ට්‍රේන් කරලා ගන්න වෙයි. නැත්නම් මලාට ඔය ප්‍රශ්නය විසඳන්න බෑ. අනික මෑතක ඉඳන් රෝහල් විශාල ප්‍රමාණයකට දැඩි සත්කාර ඒකක අලුතෙන් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය...

:       0       2

Raveendra Sunday, 20 January 2019 12:16 PM

රාජිත ගොයිය දැක්කද මන්ද මේ විස්තරේ?

:       0       77

sandy123 Sunday, 20 January 2019 01:00 PM

මේවා සහගහන අපරාධ. මේවට වියදම් කල කෝටි ගණන් මුදල් කාබාසිනියා කරන්න දඟලන වෑයමක්.... බලධාරීන් කොතරම් පුරසාරම් දෙඩුවත් සත්‍යය තත්වය තමා මෙයින් පැහැදිලි වෙන්නේ... ඕනෙම දෙයක් නැති කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් ඇති කරන්න කොතරම් දේවල් වුවමනාද? අපේ මීහරක් මන්ත්‍රීවරුන්ට මේ දේවල් නොතේරෙන එක ගැන අපි ලජ්ජා වෙන්න ඕනේ. ඡන්දය ඉල්ලන්න එන කොට පුන්නක්කු වලින් ගහන්න නැතිනම් පුන්නක්කු කවන්න ඕනේ...

:       0       70

RaveendraSunday, 20 January 2019 02:11 PM

සහතික ඇත්ත. 225 ක් වූ මී හරකුන්ට පිනටම සෑම සැප සම්පතක්ම නිකං ලැබෙන බැවින් කිසිඳු වගකීමක් නැතිවීම අභාග්‍යයකි.

:       0       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 649 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 124 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 876 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 907 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1262 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1142 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site