IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ නිවසකින් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර 6 ක් සොයාගනී

(සම්පත් ප්‍රියනන්දන) 

බලන්ගොඩ  කිරිමැටිතැන්න  ප්‍රදේශයේ  නිවසක් සහ කැබි රථයක්  පරීක්ෂා  කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්,ජීව උණ්ඩ දෙකක් , පාර්ලිමේන්තු  පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් අද (24) සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම භාණ්ඩ සමඟ 27 හැවිරිදි  පුද්ගලයකු  අත්අඩංගුවට  ගෙන ඇති අතර ඔහු කොළඹ  ප්‍රදේශයේ  අවන්හලක  සේවය කර ඇති බවට  පොලිසිය  විසින්   තොරතුරු  අණාවරණය  කරගෙන  තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා  හමුවට  ඉදිරිපත්  කිරීමට  නියමයි.



අදහස් (8)

බලන්ගොඩ නිවසකින් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර 6 ක් සොයාගනී

chathuri Wednesday, 24 April 2019 06:48 PM

මෙච්චර ඉක්මනට සිතට සතුටු කරුණක් ආරංචි වෙයි කියලා හිතුවේ නැහැ මොනවා වුනත් පරිස්සමින්.....

:       0       0

rasika Wednesday, 24 April 2019 08:46 PM

අපරාදේ...

:       0       0

ප්‍රනීත් Thursday, 25 April 2019 01:59 AM

ඔහුව වහා නිදහස් කර සියලු පහසුකම් ලබා දෙන්න . අදාළ කාර්‍ය් කිරීමට.

:       0       149

Indhika Thursday, 25 April 2019 02:42 AM

කරදරයක් කරන්න හිතා ගෙන තියාගෙන හිටිය ඒවා නෙවේ අනිවාර්යයෙන්ම. අපේ පාර්ලිමේන්තුවට හානි කරන්න තරම් කිසිම ත්‍රස්තවාදියෙක් මෝඩ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ පිරිස නැති උනොත් ත්‍රස්තවාදීන්ට ඕනේ විදිහට නටන්න බැහැනේ. සාමාන්‍ය ජනතාව පාර්ලිමේන්තුව වට කලොත් වගේ දෙයක් උනොත් බේරගන්න යන්න වෙන්න ඕනේ තියාගෙන ඉන්න ඇත්තේ.

:       0       217

roshan Thursday, 25 April 2019 04:35 AM

කරුණාකර පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉන්නවනන් එකට බාදා කරන්න එපා.

:       0       529

prabha Thursday, 25 April 2019 07:20 AM

හැකිනම් තව අවසර පත්‍ර දුසිමක් විතර දෙමු

:       0       207

Thushara Thursday, 25 April 2019 08:20 AM

කරුණ කරලා මේ පුද්ගලයා නිදොස් කොට නිදහස් කරන්න.. උතුම් ක්‍රියාවක් කරන්න හදන්නේ...

:       0       58

විජිත් Thursday, 25 April 2019 10:05 AM

මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නය.? ඔය කියන තැනට බෝම්බ ගහන්නනම් ... අපි එකතුවෙලා කොහෙන් හරි ලොකු බෝම්බයක් හදලා දෙමු. මේ රටේ දුක්විඳින මිලියන 20ක ජනතාවගේ ආශීර්වාදය ඒ පුද්ගලයාට හිමිවේ. අපට අවශ්‍ය ඔය කියන තැන සිටින, අපේ රට නැත්තටම නැතිකළ , අපේ රට කොල්ලකාපු , ලේ බොන ඌරු රැල නැවත නොඑන්නම විනාශ කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 678 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 86 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 286 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 717 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 241 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 298 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site