IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ

(සම්පත් ප්‍රියනන්දන  සහ ප්‍රින්ස් රත්නායක) 

බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය  සමඟ  අත්අඩංගුවට ගත්  53දෙනාට දඩ ගෙවන ලෙස බලන්ගොඩ  මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද  (17) නියෝග කළේය.

එයින් හෙරෝයින්  ළඟ තබාගත්  පුද්ගලයන්  සිව්දෙනෙකුට 10,000 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා අයකුට 10,000 ක් ද සහ ගංජා ළඟ තබාගත් ඉතිරි 49 දෙනාට රුපියල්  2,500 සහ 3,000 ක දඩ ගෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස දඩ නියම වුයේ  කාන්තාවන් සිව්දෙනෙකුට සහ පිරිමි පුද්ගලයන්  49 දෙනෙකුටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී සුරාබදු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය්‍ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට බාරදී තිබේ.

 



අදහස් (5)

බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ

himal Monday, 17 June 2019 10:35 AM

යමෙකු සන්තකයේ හෙරොයින් තබා ගත් බව සනාථ කළ හැකි වන්නේ රසායනාගාර පරීක්ෂණයකින් පමණි. අනෙක් අතට හෙරොයින් තබා ගත්තේ නම් මෙවැනි සුළු දඩයක් ගෙවා නිදහස් විය නොහැක.

:       0       1

mendis Monday, 17 June 2019 10:50 AM

එතකොට ඕවා පාර්ලිමේන්තුවේ භාවිතා කරන අයට දඩ නැද්ද?

:       102       255

Mahee Monday, 17 June 2019 08:11 PM

මොනවා? මං අහල තිබුනේ හෙරොයින් ග්‍රෑම් 1 ට වඩා ළඟ තිබුනොත් මරණ දණ්ඩනය දෙනවා කියලයි. ඔන්න දැනුයි තේරුනේ.

:       0       1

Mahanuwara Tuesday, 18 June 2019 04:15 AM

මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ එල්ලනවා කීවට කෝ ? මේ රටේ තරුණ පරපුර වනසන මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය විනාශ කලයුතුයි. ගම්වල ඉන්න මත්ද්‍රව්‍ය වෙළෙඳුන් ගැන ක්‍රියාකරන්න ගම්මු බයයි ,ඔවුන්ට පොලිසියේ ,හෝ දේශපාලනයෙන් ආරක්ෂාවක් නොලැබේ දෝ කියා අවිශ්වාසයක් තියෙනවා.

:       18       0

jayasiri Tuesday, 18 June 2019 04:46 AM

අවසර ලැබී හෝටල් වල පොහොය දිනවල පවත් වනු ලබන මංගල උත්සව වලදී , මත් වතුර /අරක්කු බොන අයට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිද ? බොහෝ මංගල උත්සවවල මෙලෙසින් වෙරි වූ පුද්ගලයන් දැක ගත හැක ..

:       53       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1225 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 545 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 471 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 288 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 504 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 474 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site