IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බඹරු අමාත්‍යංශ තුනක් වටකරති

(සිරංගිකා ලොකුකරවිට)


නිදහස් චතුරශ්‍රය අසළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පිහිටි ‌‌ගොඩනැගිල්ලේ අද (26) උදෑසන සිට බඹරවද කිහිපයක් ඇවිස්සීම ‌හේතුවෙන් එම අමාත්‍යාංශයේ සියලුම ‌දොර ජනෙල් වසා දමා ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ‌ 

 බඹරුන් විශාල වශයෙන් ‌ගොඩනැගිල්ල වටා සැරිසරමින් සිටින බව ද පැවසෙයි. 

 මාස කිහිපයකට ‌පෙර ‌මෙම ‌ගොඩනැගිල්ලේ තිබූ බඹර වද කිහිපයක් ඉවත් කළ ද යළිත් බඹරවද බැද තිබිණි. 

 



අදහස් (6)

බඹරු අමාත්‍යංශ තුනක් වටකරති

sisira Friday, 26 April 2019 07:09 AM

මොහාහරි වැඩක් කරගන්න ඇවිත් රස්තියාදු කරලා ඇති....

:       0       91

විජිත් Friday, 26 April 2019 07:53 AM

බඹරුනේ, අනේ කොහොම හරි දියවන්නාවට යන්න. මේ මග රස්තියාදුනොවී. එහෙ තියෙනවා මුළු රටටම කුණු නිෂ්පාදනය කරන තැනක් .එතන ඉන්න, අපේ ලේ බොන ඌරෝ රංචුවට ඇනපියව්. ආයේ නොනැගිටින්නම.

:       0       0

sam Friday, 26 April 2019 08:57 AM

කොළඹ හතේ බඹරු හිටියේ අද ඊයේ නොවෙයි. 70 දශකයේ රාජකීය විදුහලේ රීඩ් ඇවනියු එක පැත්තේ සහ ඊට ඉදිරියෙන් තිබු රේස් කෝස් එකේ බඹර වද දුසිම් ගණනක් තිබුණා. අත්‍යාවශ්‍යම වෙලාවක හැර අපි කිසිවිටක බඹරුන් ඇවිස්සුවේ නැහැ.

:       0       25

diasFriday, 26 April 2019 10:01 AM

බඹරුන් ඇවිස්සවීමට තිබු අත්‍යවශ්‍ය වෙලාවල් මොනවාද? මෙහෙමත් මෝඩයෝ ලංකාවේ ඉන්නවා කියා දැනගත්තේ අද.

:       0       0

du Friday, 26 April 2019 10:19 AM

මේ බඹරුවත් විද්දොත් මෙයාලට මොලේ පෑදෙන්න... රටේ මහජනයාට කරන දේවල් වලට විදින්නම තමා ඕනේ. තමන්ගේ සමාජයීය වගකීම නිසිපරිදි ඉෂ්ට කරන්න බැරිවුණා...

:       0       0

චමින්ද Friday, 26 April 2019 12:44 PM

හිතවතුන්ට වාසිවෙන ‌ලෙසත්, අනෙක් අයට අවාසියටත් වැටුප් චක්‍රලේඛ නිකුත් කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ‌නේද? ‌ ඔය පෙර කාලයේ එවැනි ‌දෙයකින් අසාධාරණයට ලක්වූ පිරිසක් ‌වෙන්න ඇති. 2005 සිට අසාධාරණයට ලක්වූ අයත් එන්න ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 312 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 249 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 571 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 339 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 261 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 576 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site