IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බනිස් මිලත් රුපියල් 5කින් ඉහළට

(මහින්ද නිශ්ශංක)
 
පාන් හැර බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල  මිල රුපියල් 5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 
ලබන 16 දා සිට මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවන  බවද ඒ මහතා කීය.
 
ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම අනායනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු  අය කිරීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීමට සිදුව තිබෙන බවද ජයවර්ධන මහතා පැවසීය.



අදහස් (8)

බනිස් මිලත් රුපියල් 5කින් ඉහළට

rama Thursday, 12 July 2018 12:09 PM

හරි වැඩ වෙන්නේ ලංකාවේ. ගෑස් මිල අඩු වුනාම බනිස් මිල අඩුවෙන්නේ නැහැ පෙට්‍රල් මිල වැඩි වුනාම බනිස් මිල නගිනවා මොනවා බැස්සත් නැග්ගත් මෙයාලගේ නගිනවා විතරයි

:       1       232

Chanak los angeles Thursday, 12 July 2018 12:27 PM

බනිස් මිල රුපියල් 5කින් වැඩි වුණා කියල ජනතාවට බලපෑමක් නැනේ. රජය පසුගිය කලේ අතමිට සරු කරා.

:       336       146

Mahee Thursday, 12 July 2018 08:19 PM

ඔය වැඩි වුනා කියන දේවල්වල ගණන් හිලවු දෙන්න බැරිද? එතකොට අපට පුළුවන් ඒ ප්‍රතිශතයෙන්මද බනිස් මිල වැඩිකළේ කියලා දැනගන්න. කවදාවත් කෙරෙන්නේ නැහැ. අපි නිව්යෝක් වලට උත්තරේ දෙන්න බැඳිලා නැහැ නොවැ, නේද?

:       0       0

maal Friday, 13 July 2018 01:56 AM

මිල වැඩි කලොත් අපි බනිස් නොකා ඉමු

:       0       4

Ruksha Friday, 13 July 2018 10:03 AM

බනිස් කාලත් ඉවර වෙනවා මෙහෙම ගියාම .අනේ කාලේ වනේ වාසේ කිවලු

:       0       4

amila Friday, 13 July 2018 04:15 PM

රුපියල් 5 කින් නෙවේ 20 කින් වගේ වැඩි කරන්න බැරිද

:       0       0

Bamunuarachchi Saturday, 14 July 2018 12:02 AM

බනිස් මාළුපාන් පුච්ච්න්නේ පැට්‍රොල් ඩීසල් වලින්ද? පිටිමිල වතුර මිල වැඩිකළේ නැතිනම් වෙනමොන අානයනික ද්‍රව්‍යද වැඩිකළේ? මේක බේකරි කාරයින්ගේ ගසා කෑමක්.

:       0       0

Bamunuarachchi Saturday, 14 July 2018 12:07 AM

අව මංගල මහත්තයෝ දැන්වත් තේරුම්ගන්න බිස්නස් වලට ගහන බදු අන්තිමට ගෙවන්නේ පාරිභෝගිකයාබව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 106 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 160 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 188 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 458 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 407 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1715 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site