(ඩයනා උදයංගනී)
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවහොත් එයට පක්ෂව ඡන්දය දීමට තමන් තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට බලපෑම් කර ඇති බැවින් අමාත්‍යවරයා පරීක්ෂණවලට බාධා කරන බවට සමාජ මතයක් ගොඩනැගී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කරුණු සළකා තමන් මෙම තීරණය ගත් බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදියුදීන්ට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමැති නිරෝෂන් කියයි
Raveendra Monday, 20 May 2019 12:02 PM
මේ උන්නැහේ... අඩබෙර ගහන්නේ නැතිව ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්නකෝ... මොකද අපි දන්නවනේ ඔයා මීට පෙර තිබුණු එකඑක දේවල් වලදී 225ම හැසිරුනු විදිය...
Sarath Monday, 20 May 2019 04:49 PM
එහෙමනම් ගොඩ.
ranjith Monday, 20 May 2019 10:52 PM
කෙලින් තීන්දු ගන්න කොන්දක් තිබීම අගේ කරනවා...... රටේ බහුතර ජනතාවගේ අදහස සමග ඉන්න එක අගේ කරනවා
Jude Tuesday, 21 May 2019 07:47 AM
ඡන්දේ දවසට එන්නේ නැතුව ඉන්න එපා.