IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බදියුදීන්ට එරෙහි චෝදනා ගැන සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක්

(අංජුල මහික වීරරත්න)
 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.
 

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද  එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
 
 එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා  මේ බව පැවසීය.
 



අදහස් (4)

බදියුදීන්ට එරෙහි චෝදනා ගැන සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක්

ජයන්ත මිලානෝ Tuesday, 21 May 2019 10:48 AM

සල්ලි කන බොරු විහිලු. බුද්ධි අංශ මෙපමණ සාක්ෂි පෙන්වා දී ඇති මොහොතක මොනකාරක සභාවන්ද?

:       0       0

ගල්කටස් Tuesday, 21 May 2019 10:51 AM

ඕකෙන් චෝදනා ඔප්පු වෙන්න නම් හිරු බස්නාහිරින් පායන්න වෙයි. කෙසේවෙතත් ඡන්දය නොදෙන කවුරු වුනත් ලබන ඡන්දයේදී අපි අතුගාලම දානවා පාර්ලිමේන්තුවෙන්.. කතිරය අපේ අතේ. හැබැයි ඉතිං එ්කත් හොරා කයිද දන්නේ නැහැ මොවුන් කන කෑමට...?

:       0       0

Hafeel Tuesday, 21 May 2019 11:42 AM

මේ කාරක සභාව, විශ්වාසභංග, කමිටු පත්කිරීම්, ජනාධිපති කොමිෂන් සභා මේවා බොරු වැඩ... මේවා කටයුතු කරන්න ආරක්ෂක අංශයට බාර දෙන්න ඕනෑ... මේවා නිකම් කල් මරන වැඩ...

:       0       0

Vipula Tuesday, 21 May 2019 02:09 PM

අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ දුර්වල කැඩෙන බිඳෙන සුළු ආණ්ඩුවෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 65 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 90 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 368 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 332 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1480 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 892 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site