IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බදියුදීන්ට ඇප

( නිමන්ති රණසිංහ )


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා  රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ  ලක්ෂ 10 බැගින් වු ශරිර  ඇප දෙකක මත මුදා හැරිමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  මහතා අද(25)  නියෝග කළේය.

මහජන මුදල් අවභාවිත කළ මැතිවරණ නීති උල්ලංඝනය කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.

බන්ධනාගාරය තුළ කොරෝනා වයිරසය පැතිරිම සුවිශේෂි කාරණයක් ලෙස  සලකා බැලු මහෙස්ත්‍රාත්  එලෙස ඇප ලැබ දෙමින් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනමට   ලක් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසන ඕනෑම අවස්ථාවක  එහි පෙනී සිටිමටද අධිකරණය නියෝග කළේය.

ශරීර ඇප කරුවන් ළගම ඥාතීන් විය යුතු  බවද   මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (21)

බදියුදීන්ට ඇප

MISHAL-MATARA Wednesday, 25 November 2020 08:53 AM

තව දෙන්නයි ඉන්නේ ඔය දෙන්නම ළඟදීම එයි. සබරගමු පැත්තේ එක්කෙනෙක්... අනිත් එක්කෙනා කොළඹ..

:       1       25

Nuwan Wednesday, 25 November 2020 09:05 AM

සර්, ඔබගේ කොලේ වහලා ගහන ගේම අති විශිෂ්ඨයි.

:       1       35

sadun Wednesday, 25 November 2020 09:10 AM

අපේ සිල්වා පුතාගෙත් කාලෙ හොඳ වේගෙන එන්නේ. අඩුවට තියෙන්නේ ගඟ දෙබෑ කරගෙන එන්නේ මොන නයාද කියන එක...

:       2       27

tarzan Wednesday, 25 November 2020 09:30 AM

ඇමතිධුර දෙකක් තව ඉතුරුයි, එකක් බදියුදීන්ට?

:       2       21

banda Wednesday, 25 November 2020 09:34 AM

ජයවේවා, ඔහොම යමු.

:       1       15

isuru Wednesday, 25 November 2020 09:50 AM

ඇප නොදී පුළුවන්ද 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තේ මෙයාගේ ගමෙන්නේ...

:       2       21

karuna Wednesday, 25 November 2020 09:51 AM

අනාගතේ ලොකුම ඇමැති මෙයයි ළමයිනේ.

:       1       18

jagath g Wednesday, 25 November 2020 09:54 AM

69 ලක්ෂයක් ගත්තේ... 2/3ක් ආණ්ඩුව ඡන්ද ගත්තේ. 20 සම්මත කරගත්තේ මෙයාගේ උදව්වෙන් බව ලෝකයාම දනිති කොල්ලනි..

:       1       19

tharindi Wednesday, 25 November 2020 09:56 AM

බදුර්ධීන් නැත්නම් 69 ලක්ෂයත් නෑ, 2/3 ත් නෑ, 20 ත් නෑ ඉතින් මේ ආණ්ඩුව මැණිකක් වගේ බදුර්ධීන් රැකගන්න ඕන තමයි එක රටක් එක නීතියක්.

:       1       21

dhamneth Wednesday, 25 November 2020 10:48 AM

2015 මැතිවරණ කාලෙදීත් මාධ්‍යවල මොහුවිසින් අවතැන් වූවන් ප්‍රවාහනය කළා කියලා යුද්ධය අවසන් වී වසර 11ක් පසුවීත් කොහොමද අවතැන් වූවන් රටේ සිටින්නේ? අවතැන් වූවත් ඡන්දය තිබෙනවා නම් ඡන්දය දැමීමට අවස්ථාවක්තිබිය යුතුයි නේද?

:       0       12

pradeepa Wednesday, 25 November 2020 11:23 AM

අපේ සර් ගහන ගේම් ඒ වගේම ගහපු ගේම් ජනතාව තාම දන්නේ නැහැ. ඒවා කොච්චර දැනගත්තත් අපේ සර්ට මෝඩ ජනතාව අත උස්සනවා.

:       4       12

kalani Wednesday, 25 November 2020 11:25 AM

බදියුර්දීන් සහ සහරාන් නැතිනම් අද මේ ආණ්ඩුවත් නෑ. සර් කෙනෙකුත් නෑ අබරන් ගොයියෝ... ඒකයි ඇත්ත.

:       2       19

juliyan Wednesday, 25 November 2020 11:28 AM

මේ ආණ්ඩුව බදියුදීන්ටයි, සහරාන්ටයි සදා ණයගැතියි නේද සර්?

:       2       16

බද්රානි Wednesday, 25 November 2020 11:44 AM

ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමාට සුබපතන අතර, අර පහුගිය ටිකේ ඔබ දෙසට හැරී උඩුබුරාපු බලුරැල සොයා ගැනීමට සහාය වෙන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි... අනේ, ඇත්තටම ඒ සිංහ වෙස් බැඳගෙන නාඩගම් නටපු බලුරැලට මොකද වුනේ කියලා දන්නා කෙනෙක් කියන්නකෝ...

:       2       15

nimalWednesday, 25 November 2020 12:52 PM

එයාලා තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ...

:       2       10

Demuni Uduwara Wednesday, 25 November 2020 01:28 PM

අපිට නම් හොඳටම හිනා...

:       1       10

Demuni Uduwara Wednesday, 25 November 2020 01:33 PM

20 සම්මත වීමෙන් ආපු සුපිරිම බලය තමයි...

:       2       8

Naushi Wednesday, 25 November 2020 02:21 PM

ස්තුතියි සර්... ඔයාගැන හරිම ආඩම්බරයි.. ඔහොම යං..

:       0       10

wije Wednesday, 25 November 2020 04:41 PM

ඇයි අනේ ඔයාලා ඔහොම කමෙන්ට් දාන්නේ..? අයවැය ඡන්දෙ දවසෙදිවත් මම පාර්ලිමේන්තු ආවේ නැහැනේ. ඉතින් මාව නිදහස් කළාම මොකද වෙන්නේ? ඔයාලා දන්නවද මට ඉදිරියෙදී ඇමැතිකමකුත් ලැබෙන්න ඉඩ තියෙනවා.

:       0       0

Prasad Thursday, 26 November 2020 01:54 AM

චීවරධාරීන් කෝ?

:       1       1

sharm warn Thursday, 26 November 2020 04:19 AM

එහෙම වෙන්න එපෑයැ ඉතින්... අම්බලමේ පිනා. වළං කදක් ගෙනා.. ඒක බිඳපි ගොනා... ඒක වෙන බවබ දැනන් උන්නු අපිට ඉතින් හරි හිනා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1016 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1049 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 593 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1570 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 79 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2663 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site