IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බච්චන් පිය පුතු දෙපළට කොරෝනා

ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 


සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ පවුලේ සාමාජිකයින් සහ සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද පරීක්ෂණවලට යොමු කර ඇති බවයි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත. මේ වන විට මොවුන් දෙදෙනාම මුම්බායි රෝහලකට ඇතුළත් වී ඇති අතර දෙදෙනාටම ඇත්තේ සුළු රෝග ලක්ෂණ බව අභිෂේක් බච්චන් පවසයි. 

ඉකුත් දින 10 ක කාලය තුළ තමා සමඟ සමීප සබඳතා පැවැත්වූ සියලු දෙනාට පරීක්ෂණවලට යොමුවන ලෙස අමිතාබ් බච්චන් ඉල්ලීමක් කරයි. 

77 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මේ වන විට චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

 

-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (2)

බච්චන් පිය පුතු දෙපළට කොරෝනා

Bamunuarachchi Sunday, 12 July 2020 04:37 AM

කොරෝනාවලට සමාජයේ තරාතිරම අදාළ නැත.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 July 2020 04:44 AM

අමිතාබ් බච්චන් මහතාණෙනි .... ඔබට හා පුතණුවන්ට මේ වෛරසය ආසාදනය වීම ගැන අපගේ හද කකියවන දුක මෙසේ පවසන්නෙමු. ලොවක් සනසවන ඔබ ඉන්දියාවේ දුගී දුප්පත් ජනයා වෙනුවෙන් කරනා ධන පරිත්‍යාග ගැන අසා ඇත්තෙමු. එවන් ඔබට මේ සිදු වූ දෙය ගැන ලොවම දුක් වෙනු ඇත. ඔබටත් පුතණුවන්ටත් ඉක්මනින්ම සුව වේවායි අප ද ප්‍රාර්ථනා කරන්නෙමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1252 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 174 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 377 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 343 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site