IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පොහොට්ටුව දිනූ මොරවැව සභාපති පුටුව සන්ධානයේ හිමිනමකට

අමදෝරු අමරජීව
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිවූ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය   එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය.
 
සභාපති ධුරය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් ඩබ්.ආර්.ජගත් කුමාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  පොල්හේන්ගොඩ උපරතන හිමිත්  අතර පැවති ඡන්ද විමසිමේදි  ජන්ද හතක් ලබාගත් ජගත් කුමාර  මහතා පරදවා ඡන්ද නවයක් ලබාගත් උපරතන හිමියෝ ජයග්‍රහණය කළහ.
 
උපරතන හිමිගේ ජයග්‍රහණය වෙනුවෙන්  ඉලංගෙයි තමිල්අරසු කච්චි  මන්ත්‍රි ටි.රාජමනි මහතාද  සිය ඡන්දය ලබාදීම විශේෂත්වයකි. උප සභාපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ  සාලිය  රත්නායක  මහතා හා පොදුජන පෙරමුණින්  සම්පත් සිරිසේන මහතා අතර පැවැති ඡන්දයේදි සාලිය රත්නායක මහතා ජය ගත්තේය.
 
මෙම ඡන්ද විමසිම  පළාත් පාලන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි. මොරවැව ප්‍රාදේශිය සභාවේ  සභික ධුර සංඛ්‍යාව 16කි.

ඉන් හතක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හිමි අතර එක්සත් ජාතික පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හතර බැගින් සභික ධුර අටක්ද  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයට එක් සභික ධුරයක්ද හිමිවී තිබේ.



අදහස් (3)

පොහොට්ටුව දිනූ මොරවැව සභාපති පුටුව සන්ධානයේ හිමිනමකට

Sanath Monday, 16 April 2018 09:51 AM

මේ පාර පවත්වපු ඡන්දෙ අවසාන ප්‍රතිඵලය වන ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සලකා බැලුවම සමහර තැන්වල ඡන්ද දායකයාගේ බහුතරය නියෝජනය වෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම මේක ඉක්මණින් නිවැරදි කලයුතු දේශපාලන විකුර්තියක්...

:       44       60

vidya Monday, 16 April 2018 04:52 PM

හාමුදුරුවනේ , ඔය තනතුරේ ඉඳල , ඔය සභා වලට එන සභිකයන්ට හරියට පන්සිල් පද 5 පිලි පදින්න උගන්වන්න. පන්සිල් පද 5 හැම ආගමකටම පොදුයි.

:       0       0

dhamneth Tuesday, 17 April 2018 11:59 AM

අපේ හාමුදුරුවරු නම් ජරා වැඩවලින් ඉවත්වෙලයි වැඩ සිටින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 99 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 306 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 303 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 321 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 611 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 500 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site