IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පොල් පරිප්පු හා කරවල සඳහා උපරිම මිලක්

(මහින්ද නිශ්ශංක)

පොල්, පරිප්පු, කට්ට හා සාලයා කරවල සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ(6) මධ්‍යම රාත්‍රියේ සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ද පරිප්පු කිලෝව රුපියල් 130ක් ද කට්ට කරවල කිලෝව රුපියල් 1000ක් සහ සාලයා කරවල කිලෝව රුපියල් 425ක්ද වේ.



අදහස් (15)

පොල් පරිප්පු හා කරවල සඳහා උපරිම මිලක්

narada Thursday, 07 December 2017 06:36 AM

දැන් මේවා ගන්නේ කොහෙන්ද කියලත් දාන්නකෝ..

:       0       62

Ruwan Thursday, 07 December 2017 07:10 AM

පාරිභෝගික ජනතාව වෙනුවෙන්, යහපාලන රජය විසින් ගන්නා ලද ඉතා වැදගත් පියවරක්. මෙය පරික්ෂා කිරීමට කණ්ඩායමක් පත් කිරීමටත් වග බලාගත යුතුවේ.

:       53       248

samira Thursday, 07 December 2017 07:37 AM

දැන් කොහාටද අපි ඔය මිලට බඩු ගන්න යන්න ඕනෑ..

:       26       113

LapayaThursday, 07 December 2017 11:06 AM

ඩාලි පාරෙ සහ සිරිකොතේ තියෙනවා. හොයාගන්න බැරිනම් දියවන්නාවට යන්න. එහෙ තියෙනවා.

:       15       112

manoj Thursday, 07 December 2017 07:45 AM

අතර මැදියට කොල්ල කන්න දෙන්නේ නැතුව ගොවියා, ධීවරයා ඇතුළු භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් කෙලින්ම පාරිභෝගිකයා අතට දෙගොල්ලන්ටම සාධාරණ වෙන විදියකට භාණ්ඩ ලැබෙන නිසි ක්‍රමවේදයක් රජය මැදිහත් වෙලා ආරම්භ කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නය අවම කරගන්න පුළුවන් වෙන්නේ.

:       4       101

KANDEPOLAThursday, 07 December 2017 09:18 AM

එතකොට චන්ද වලට ඇත දිග හැරලා වියදම් කරන්නේ ඔයාද..?

:       0       25

manojThursday, 07 December 2017 10:24 AM

පාරිභෝගීකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ හිත දිනා ගත්ත දේශපාලකයකුට අතරමැදියන්ගේ සල්ලි ඕන වෙන්න නැහැ ඡන්ද දිනන්න.

:       1       38

saliya Thursday, 07 December 2017 08:00 AM

කරවල කෑල්ලක් මාර්කට් එකේ හොයා ගන්නත් නැති වේවිද දන්නේ නැහැ... විකුණන එක පාඩුයි කියාවි.

:       29       12

migara Thursday, 07 December 2017 08:36 AM

ෂුවර් එකටම දෙනවද?

:       0       7

Muhan Thursday, 07 December 2017 09:14 AM

යම් මිල පාලනයක් දැම්ම එක හොදයි . මෙම මිලට විකුනවද කියල සොයල බලන්ත් ඕනේ .මේකේ සමහර මොට්ට කොමෙට්ස් බලපුවම හිතෙනවා රජයක් මොනව කලත් වැඩක් නැහැ කියල

:       16       74

vipula Thursday, 07 December 2017 09:18 AM

දැන් මේ ගණන් සතොසේ තියෙනවද ?. අනෙක පාරිභෝගික භාණ්ඩ මේ ආකාරයෙන් ඉහල ඉන්නේ ඇයි කියල හොයා බලල නැහැනේ . රටේ උද්දමනය කියන එක දිනනෙන් දින ඉහල යන එකයි ඩොලරයේ අගය හා රුපියල් අතර දුරස්ථ භාවය දිනෙන්දින ඈත් වෙන එක ගැන සොයා බලන්න . ආර්ථික ඔස්තාර්ලා ඉන්න පක්ෂයක් කියල කිවුවට දැන් නම් පුස් වෙඩිල්ලක් වෙලා

:       0       18

ravi Thursday, 07 December 2017 09:28 AM

මිට වැඩි ගානට විකුණුවොත් මොකද කරන්නේ ? කාටද කියන්නේ ?

:       0       8

duliniu Thursday, 07 December 2017 02:02 PM

පොල් ඉඩම් ටික වෙන්දේසි කරනවා. ලෙඩක් ආපු ගමන් ගස් පිටින් කපලා දානවා. ඉතිරි වෙන පොල් කොප්පරා ලෙසින් රට යවනවා. පොල් වෙනුවට කන්න දෙයක් හොයාගන්න වේවි වගේ.. ප්‍රශ්නේ කට මුලට ආවම පොල් හිටවනවා. පොල් පැළයක් හිටවලා මාස 3න් ගෙඩි හැදෙනවනේ... පොල් පරාලෙකින් තමයි ගහන්න ඕනේ...

:       0       8

කසුන් Thursday, 07 December 2017 07:20 PM

කිසිම කමකට නැති අමාතාංශයක් බවට පත්වෙලා...

:       0       0

Roshan Friday, 08 December 2017 06:25 AM

හලාවත මේ සතියෙ පොල් වතුවලින් වෙන්දේසි වුනේ 80/=ට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 116 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 505 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 360 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 84 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 350 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 256 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site