IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේරාදෙණිය සම සෞඛ්‍ය පිඨ සිසුන් විරෝධතාවක

(සෙනරත් බණ්ඩාර)

සම සෞඛ්‍ය පිඨ සිසුන්ට සායනික පුහුණුව සදහා රෝහල් ලබා නොදීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පිඨ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක්  කළේය.

සුභසාධක ගැටළු රාශියක් සදහා විසදුම් ලබා නොදුන්නැයි ද විරෝධතාකරුවෝ කියති.

අලුතින් ඉදිකළ පොදු ගොඩනැගිල්ලේ සිවිලිම සිසුවෙකුගේ හිස මතට කඩාගෙන වැටුන බවත් වසර හතරේම සිසුන් පොදු ගොඩනැගිල්ලට පැමිණිය හොත් සිසුන්ට එය ඉඩ මදි වෙන බවත් විරෝධතාකරුවෝ පවසති.

ලබා දී ඇති සායනික පුහුණුවල ප්‍රමිතියක් නොමැති බව එම සංගමයේ සභාපති මනෝජ් විජේසිංහ පවසයි.



අදහස් (10)

පේරාදෙණිය සම සෞඛ්‍ය පිඨ සිසුන් විරෝධතාවක

kumar (galf) Monday, 20 March 2017 10:53 AM

ජ.වී.පේ හා අන්තරය රටේ අධ්‍යාපනය කාදමනවා. මේවා පාරට බහින්නේ නැතිවම සමතයකට පත්කර ගන්නම බැරිද?

:       0       260

upali Monday, 20 March 2017 12:18 PM

බලනකොට ප‍්‍රමිතිය නැති ර ජයේ විශ්ව විද්‍යාල තියනවනේ. කව්ද එතකොට සායනික පුහුණුවට ඉඩ දෙන් නැත්තෙ. ඔන්න බළලා මල්ලෙන් පනින්නයි හදන්නේ.

:       312       599

සිරි Monday, 20 March 2017 12:30 PM

අහවල් කට්ටිය තමයි මෙයාලගෙ සායනික පුහුණුවටත් හරස් කපන්නෙ.

:       38       353

sasi Monday, 20 March 2017 12:32 PM

සයිටම් වහපියව්. සම සෞඛ්‍ය සිසුන් කට වහපියව්

:       32       252

Manushya Monday, 20 March 2017 12:49 PM

මේ සිසුන් ඉගෙනගන්නේ ඉඩ කඩයකද? නැත. ඔවුන්ට සායනික පුහුණුව ලබාදීමට අකුල් හෙලමින් සිටුන්නේ කවුරුන්ද? GMOA දොස්තර නඩය. GMOA කට්ටියට තිබෙන අමාරුව තීරණය කීරීම මෙය කියවන ඔබට බාරය.

:       666       1008

Umesh Tuesday, 21 March 2017 02:31 AM

ළමයි හැමදා උදේ 5.30 ට කුරුණෑගල යනවා හවසට එනකොට 6.30 වෙනවා . සමහර ළමයින්ට කොළඹ ගිහිල්ලා සායනික පුහුණුව ලබාගන්න වෙනවා. එ්කට ගොඩක් මුදලක් වැයවෙනවා. ලංකාවේ දෙවෙනි තැනට විශාලම රෝහල නුවර තියෙනකොට එ් දිහා බලාගෙන ඉගෙන ගන්න තියෙන කාලෙත් නැතිකරගෙන දුක් විදින අසරණ ළමයි පිරිසක් වෙනුවෙන් නුවර පේරාදෙණිය රෝහල් සායනික පුහුනුව ලබාදෙන්න

:       0       26

nilmini Tuesday, 21 March 2017 02:49 AM

ලබාදී ඇති සායනික පුහුණව ප්‍රමිතියක් නැති නම් ඉතින් අහිංසක රෝගී ජීවිත අනතුරේ නොහෙලනු.

:       48       4

nilmini Tuesday, 21 March 2017 05:29 AM

ලබාදී ඇති සායනික පුහුණව ප්‍රමිතියක් නැති නම් ඉතින් සයිටම් වගේම මේකත් වසා දමනු.

:       0       57

සවුක්කියා Tuesday, 21 March 2017 12:54 PM

රෝහල් ලබා නොදීමද, එහෙම නැත්නම් නුවරයි පේරාදෙණියයිම ඉල්ලලද? වෛද්‍ය සිසුන්ට වෛද්‍යවරුන් තනා දුන් විවේක කාමරම ඉල්ලා අරගල කරන්නේ කුමන හේතුවකටද? මොවුන්ට අවශ්‍ය සායනික පුහුණුව නොව වෛද්‍ය සිසුන් සමග ඇති ඇරියස් පියවා ගැනීමයි.

:       0       0

සවුක්කියා Tuesday, 21 March 2017 12:55 PM

ළමයි හැමදා උදේ 5.30 ට කුරුණෑගල යනවා හවසට එනකොට 6.30 වෙනවා ඇයි ඒවායේ සායනික පුහුණුවට යන වෛද්‍ය සිසුන් වගේ බෝඩ් වෙලා ඉන්න බැරි තරමට සමසෞඛ්ය කට්ටිය ඉන්නේ උඩින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1365 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 200 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site