(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිව්දෙනෙකු තියුණු ආයුද වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගව් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අද ( 02) වනදා අත් අඩංගුවට ගනු ලැබිය .
රත්නපුර සහකාර පොලිස් අධිකාරි අතුල කුමාර මහතා ව්සින් පැල්මඩුල්ල පොලිසියේ පොලිස් පරික්ශක සම්පත් අබේවික්‍රම මහතා ට ලබාදුන් නියෝග ය අනුව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන කහවත්ත පොලිසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා භාරදී තිබේ .
උඩවලව ප්‍රදේශයේ කෙසෙල් වත්තක සැකකරුවන් තිදෙනෙකු සැගව් සිටි බවද අනෙක් සැකකරු කොළඹ ප්‍රදේශයේ සිටි බවද පොලිසිය පවසයි .
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තුවාලකරුවන්ගේ නෑදෑයින් උද්ගෝසනයක් කිරිමටද සුදානම් වු අතර පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා ව්සින් එම නෑදෑයින් වෙත දැනුම් දුන්නේ කඩිනමින් සැකකරුවන් අත් අඩංගුවට ගනු ලබන බවයි. සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුද්ගලයින් සිව් දෙනකු කපා කොටා සැඟව සිටි 4 ක් අත්අඩංගුවට
Thilak Tuesday, 02 June 2020 10:57 PM
මේ තිරිසනුන්ට ආපසු සමාජයට එන්න ඉඩ දෙන්න එපා. පොලිසියට බැරි නම් හමුදාව මුන්ව නවත්තන්න ඕන.