නාලක සංජීව දහනායක
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන් කරමින් මීට පෙර යොමු කළ ලිපියට මේ දක්වා ශ්රීලනිපය ප්‍රතිචාර නොදැක්වූ බැවින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුංචි ඡන්දයට ඒකාබද්ධය වෙනම
ase Wednesday, 15 November 2017 05:24 AM
එක ඉතා අගනා තීරණයක්, හැමදාම ගඩොල් බාගේ පෙන්න පෙන්න ඉන්නේ නැතිව ගහල පෙන්නන්
MuhanWednesday, 15 November 2017 08:02 AM
2015 දී වගේ ඉල්ලන් කන්න හදන්නේ
sudesh Wednesday, 15 November 2017 07:28 AM
ගිය සැරේ වගේ රෑ වැටිච්චි වලේ දවල් වැටෙන්න එපා මහින්ද මැතිතුමණි.
marikkar Wednesday, 15 November 2017 07:46 AM
මහින්ද සහ කණ්ඩායම කුණුබක්කියට ගොඩවීමට ගන්නා ප්‍රථම පියවර...දුකයි හිටපු ජනාධිපතිතුමනී...
dias Friday, 17 November 2017 11:28 AM
කුණු බක්කියේ ලැග්ග අයට පිලත් එකයි උලත් එකයි. පොහොට්ටුව රනිල්ට නියමෙට කරනවා..