IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

(මනෝජ් හර්ෂික)

කැලණිය විශ්වවිද්‍යාලය අසළ දී තරුණයකු එල්ල කළ පිහි පහරකින් සරසවි සිසුවියක් තුවාල ලබා අද(13) උදෑසන උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

 තුවාල ලැබූ සිසුවිය (21)වැනි වියේ පසුවන කැලණි සරසවියේ ශිෂ්‍යාවක වන අතර සැකකරු 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බව පොලිසිය කියයි.

 සැකකරු අද(13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.



අදහස් (10)

පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ

rohana kumara mendis Thursday, 13 June 2019 05:32 AM

දැන් බලද්දී අපේ සිංහල අයනේ කඩු කිනිසි පාවිච්චි කරන්නේ නැද්ද මම අහන්නේ.

:       179       280

Janahitha Thursday, 13 June 2019 05:40 AM

තරුණියනි ප්‍රේම කරන්න පෙර කීප වරක් සිතා බලන්න. ඔබගේ අවස්ථාව ඉදිරියේ ඇත. ප්‍රේමයට වඩා ජීවිතය වටිනා බව අමතක කරන්න එපා!

:       3       105

අශේන් Thursday, 13 June 2019 05:53 AM

උගත් වෙන්න හිතන් ආපු පරපුර මෙහෙමනම්, අනිත් ඈයෝ ගැන මොන කතාද ?

:       55       0

සේන Thursday, 13 June 2019 06:09 AM

විනයක් නැති තරුණ පරපුරක් බිහි වුණේ විනයක් නැති පාලකයින්ගෙන්...... ධර්මයෙන් ඈත් වුණු තරුණ තරුණියන් හොඳටම පිරිහිලා. හොඳ බුද්ධිමත් තරුණ තරුණියන් රටේ ඕන තරම් ඉන්නවා. නරක එකා ප්‍රසිද්ධ වෙනවා

:       16       83

RaveendraThursday, 13 June 2019 02:51 PM

සේන මයා වෙත, ඔබගේ ඉතා වටිනා අදහස් අප අගය කරන්නෙමු. මෙවන් අධර්මිෂ්ට ක්‍රියාවන් සදහා එක එක ටෙලි නාටක, අතොරක් නැති වැදගත් අර්ථවත් වචන සහිත මෝඩ සින්දු වැනි දේවල්ද යම්කිසි දායකත්වයක් ලබාදී තිබෙනවා නොවේද ?

:       0       6

Amila Thursday, 13 June 2019 06:15 AM

උගත් මෝඩයෙක්....... දැන් ඉතින් මිනී මැරීම හෝ මිනී මැරීමට තැත්කිරීම යටතේ ඇතුලට වෙලා විදව විදව ඉන්න පුලුවන්. ඉවසීම නැති එකේ විපාක තමයි

:       106       60

sharm warn Thursday, 13 June 2019 07:08 AM

තරුණ ළමයින්ට ජීවිතයට අරමුණක් වටිනාකමක් නැතිකම තමයි මේවයින් පෙන්වන්නේ. විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න තරම් උගත්කමක් තියෙනවා නම්, තමන්ගේ සිතුවිලි සහ හැසිරීම් පෙළ ගස්වගන්නත් හැකියාවක් නැති වෙන්න බැහැනේ. තමන්ගේ ජීවිතයට අරමුණක් ඉලක්කයක් හදා නොගෙන එන්නන් වාලේ උසස් අධ්‍යාපනයට එකතු වෙන ළමයින්ට මග පෙන්වන උපදේශනයක් ගොඩ නැගිය යුතුමයි. එතකොට මෙවැනි සිදුවීම් අවම කර ගන්න හැකි වෙනවා. නමුත් පාලකයන් කැමතියි ජනතාව ප්‍රශ්න වලින් පෙලෙන තරමට. ඒ නිසා උපදේශන පිළිවෙතක් ඇති කරන එක හරිම අමාරුයි.

:       71       2

sajith Thursday, 13 June 2019 10:49 AM

අද කාලේ කොල්ලෝ ආදරය කරනවා නොවෙයි, මිනී මරා ගන්නවා

:       75       3

Rohana Friday, 14 June 2019 03:20 AM

ප්‍රේමය අහිමිවීමේ වේදනාව පාලනය කරගන්න බැරි මොකද? ළඟ නොසිතා දුරදිග කල්පනාකලානම් මෙහෙම වෙන්නේ නැහැ.

:       80       0

rama Monday, 17 June 2019 08:34 AM

ඇය ඔබ දකින්නේ තරුණියගේ වරද විතරද? මෙහි සම්පූර්ණ වරදකරු තරුණයාය. ඔහුට ප්‍රේමය නොලැබුණු කළ ඔහු තරුණියට පිහියෙන් ඇන්නා. තරුණියට ප්‍රේමය අවශ්‍ය නැති වෙලේ තරුණයා එය ඉල්ලා ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 45 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 655 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 541 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 507 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 262 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 707 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site