රංජන් කස්තුරි
රටපුරා තවත් පාසල් 150කට මේ වසරේ සිට වෘත්තීය විෂයධාරාව හැදැරීම සඳහා සිසුන් 14000ක් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ වන විට පාසල් 42ක උසස් පෙළ සිසුන් 2400ක් වෘත්තීය විෂයන් හදාරන අතර එම සංඛ්‍යාව තවත් 14000කින් ඉහළයන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂය මාලාවට හදුන්වා දී තිබෙන අතර අධ්‍යයන හෙඳු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් අසමත් සියලු සිසුන්ට උසස් පෙළ විෂය ධාරාව ලෙස වෘත්තීය විෂයන් හැදැරීමට අවස්ථාව හිමිවේ.
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාසල් 108ක සිසුන්ට වෘත්තීය විෂයධාරාව හැදැරීමේ වරම්
Raveendra Tuesday, 13 March 2018 11:58 AM
බොහොම හොද තීරණයක්.
Appuhami Tuesday, 13 March 2018 06:52 PM
ඉතාමත් හොඳ වැඩක්.. කවදා හරි දවසක උපාධි ධාරීන්ටත් මේ අයගේ යටතේ වැඩ කරන්න වෙයි.