IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාලිත තෙවරප්පෙරුම උපවාසය අතහරී

නයනදුල සෙන්දනායක

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී.

තමන් කිසිවිටකත්ම සටන පවා නොදුන් බවත් පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසාන් කරන බව  පාලිත තෙවරප්පෙරැම මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නම වෙනිදා මෙම උපවාසය ආරම්භ කෙරුණේ ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමිණි.                                          



 



අදහස් (7)

පාලිත තෙවරප්පෙරුම උපවාසය අතහරී

Kish Tuesday, 13 February 2018 09:06 AM

මෙවැනි අයට ඡන්දයෙන් හොද පාඩමක් උගන්වා ඇත

:       0       2

sandun Tuesday, 13 February 2018 09:14 AM

පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසන් කරන ලදී.

:       0       0

kosala Tuesday, 13 February 2018 09:19 AM

මේ ආණ්ඩුවේ විමල් වීරවංස. හැබැයි මෙයාට හොද හදවතක් තියෙනවා.

:       9       0

daham Tuesday, 13 February 2018 09:41 AM

මෝඩකමට බෙහෙත් නැහැ කියල කතාවක් තියෙනවා නේද?

:       106       771

abaranWednesday, 14 February 2018 04:23 AM

මෝඩයා මෙයාද? නැත්නම් එයාට ඡන්දෙ දුන්නු ඒ කොට්ටාශයේ ජනතාවද?

:       0       9

Nandalal DE SILVA - France Tuesday, 13 February 2018 11:15 AM

මෙයා තුන්මුල්ල හංදියට යැව්වොත්.. විමලේ එක්ක හොඳට රඟපෑමට පුළුවන් දක්ෂතා තිබෙන නළුවෙක් බව පැහැදිලිවම පේනවා!

:       0       0

Bamunuarachchi Tuesday, 13 February 2018 01:10 PM

පොලිසියට මගෙන් මල් මිටක්... අනිත් අයට මීහරක් අං තට්ටුවක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 385 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1801 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 354 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1638 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1597 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site