IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ ලිස්සා වැටුණු ප්‍රමාණය 24ක් දක්වා ඉහළට

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී වැරදි ද්‍රව්‍යයක් යොදාගැනීම නිසා ඇතිවූ ලිස්සායාමේ ස්වභාවය මේ වනතුරුත් පවතින අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අතර මන්ත‍්‍රීවරුන් හය දෙනෙක්, සේවක සේවිකාවන් 14 දෙනෙක් සහ පිටතින් පැමිණි සිව් දෙනෙකු ද වන බව පැවසේ.

ඇද වැටුණු ඇතැමුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ද ලබාගෙන ඇති බව පැවසේ.

ඉකුත් 20 වැනිදා සිට දින හතරක් පුරා පාර්ලිමේන්තුවේ මෙම ලිස්සන ස්වභාවය පවතින අතර එහි තැන තැන ලිස්සන සුළු බව සඳහන් පුවරුද ප‍්‍රදර්ශනය කර තිබේ.



අදහස් (27)

පාර්ලිමේන්තුවේ ලිස්සා වැටුණු ප්‍රමාණය 24ක් දක්වා ඉහළට

Raveendra Friday, 23 August 2019 04:49 PM

එකෙක්වත් වැලිගම ගිහින් නැහැ වගේ. අපරාදේ.. මෙච්චර වියදම් කරලා කාටවත් නිසි දඬුවමක් දෙන්න බැරි වෙච්චි එක ගැන....

:       6       404

Prabha Friday, 23 August 2019 05:16 PM

සේවක සේවකයින්ට පමණක් මගේ කණගාටුව ප්‍රකාශ කරමි..

:       6       109

pakeerSaturday, 24 August 2019 11:34 PM

සේවකයනුත් ඔය වගේම තමය. මාර මාන්නයක් තියෙන්නේ. උන් හිතන්නේ පාර්ලිමේන්තුව කියන්නේ මාර තැනක් කියල. උරු වැලක් කියල දන්නේ නැතුව උනුත් හිතට අරන් තමය වැඩ කරන්නේ.

:       0       1

විජිත් Friday, 23 August 2019 06:32 PM

225ම වට්ටලා ,අත පය කැඩිලා, බොරු කියන කටවල් තැලිලා, බොරු දත් සැට් කැඩිලා, බොරු කොන්ඩ ගැලවිලා,... තව ..අපිට මොනවාද? මෙය සිහිනයක් නොවේවා. ඇත්තක්ම වේවා. දුප්පත්කමේ පතුලේම සිටින ජනතාවගේ රීරි මාංශ උරාබොන මේ දියවන්නාවේ සිටින හිඟන නරි රැලම නැත්තටම නැතිවේවා...!!!

:       12       830

RaveendraSaturday, 24 August 2019 02:51 AM

සහතික ඇත්ත ඔය ලැබෙන්නේ අහිංසක මිනිසුන්ගේ සාපය

:       0       3

BamunuarachchiSaturday, 24 August 2019 05:18 AM

කෙලින්ම කියන්නකෝ වැටිලා මකබෑවිලා ගියදෙන් කියලා වටේ කොට කොට ඉන්නේ නැතුව...

:       102       134

dante Friday, 23 August 2019 09:04 PM

මී හරක් නම් වැටුනට කමක් නැහැ . අර සේවකයෝ පව් .

:       0       0

chandima Friday, 23 August 2019 10:56 PM

ලිස්සන සුළු බව සඳහන් කරපු පුවරු ප‍්‍රදර්ශනය කරලා මොනවා කරන්නද, හරියට හරකුන්ට "ගොයම් කෑම තහනම්" කියල බෝඩ් ගැහැව්වා වගේ. ඔකේ ඉන්න උන්ට ලියන්න කියවන්න පුලුවන්ද?

:       0       3

siril Saturday, 24 August 2019 01:16 AM

කරුණාකර සබාව ඇතුලේ බිමට පමණක් මේ බෙහෙත යෝඅදන්න

:       0       0

de silva berlin Saturday, 24 August 2019 01:48 AM

පදික වේදිකාවල තිබෙන වලවල් , කානු මත දමපු කොන්ක්‍රීට් ගැලවී යාම , මහා මාර්ගයේ තිබෙන වලවල් සහ ගලි පියන් නිසිලෙස සවිනොකිරිම නිසා දිනකට සියගණනක් මහමග ඇදවැටී තුවාල සිදු කරගන්නවද ? එම අඩුපාඩු වලට වගකියන්න ඕනේ මේ දේශපාලකයෝ , යුරෝපා රටවල නම් එහෙම වුනොත් වන්දි ඉල්ලලා නඩු දමනවා

:       0       0

abaran Saturday, 24 August 2019 04:10 AM

තව දෙසිය එකක් ඉතිරිවෙලා.උන්ටත් ඉක්මනින්ම ලිස්සා ගොස් පස්ස බිම ඇනීමට අවස්තාව උදාවේව !!

:       0       0

නයනක්කාර Saturday, 24 August 2019 04:46 AM

ඡන්දෙට කලින් මුළු පර්ලිමේන්තුවම අළුතින් ටයිල් කිරීමට පියවර ගැනීමට අළුත් පොටක් වගේ. ලිෆ්ට් ටිකත් මාරු කලේ යස අගේට. ප්‍රශ්නවලින් ලිස්සලා යන්න කොහොමත් මේ 225 දක්ෂයි.

:       0       243

Amila Saturday, 24 August 2019 05:09 AM

ඡන්දෙන් එලෙව්වත් යන්නේ නැති බහිරවයන් වැටිලා යන්නම ලැබේවා..

:       0       10

wimal Saturday, 24 August 2019 06:08 AM

අනවශ්‍ය අය ඔයවගේ තැන්වලට ගියාම ඇනගන්නවා. දැන් තියන ආණ්ඩුවේ කවුද හරි මොලේ තියන එකෙක් ඉන්නේ. ඔක්කොම ගල් බමුණෝ...

:       0       6

sisira Saturday, 24 August 2019 06:43 AM

ඕක ඉතින් මහා අමුතු දෙයක්ද? ඕකේ ඉන්න එවුන් කලේම ලිස්සලා යන එකනේ. මොවුන් ලිස්සා යාමට ඇති දක්ෂයන්.

:       0       11

sirimal Saturday, 24 August 2019 07:19 AM

කාගේවත් බෙලි කැඩිලා නැද්ද? අපරාදේ පොලිෂ්...!!!

:       0       61

lankasri Saturday, 24 August 2019 08:15 AM

පෙර නිමිති...

:       0       19

palitha Saturday, 24 August 2019 08:19 AM

මනුස්සයෙක්ව මැරෙන්න ප්‍රර්ථනා කරන්න හොඳ නෑ, එ්ත් ඔය 225ම වැටිලා හැඳිගැවිලාම යන්න ඕනෑ..!!

:       0       43

BamunuarachchiMonday, 26 August 2019 12:08 PM

මැරෙන්න හොඳ නැහැ පව්. වැටිලා කඳෙන් ඔලුව ගැලවිලා ගියාම ඇති...

:       0       0

Nimal Saturday, 24 August 2019 09:12 AM

ලිස්සන එක මෙයාලට අමුතු දෙයක් නොවෙයිනේ..!

:       0       11

kolam boss Saturday, 24 August 2019 10:11 AM

මම නම් කියන්නේ ඔය දැන් ඉන්න 225 ම නිරෝගිව ඊළඟ පාරත් පත්වෙලා අවොත් හොඳයි. මොකද මෙයාලා ඇතිවෙන්න ඩොලර් බිලියන් ගණන් හොයලා තියෙන හින්දා දැන් අමුතුවෙන් ලොකුවට හොයන්න අවශ්‍ය නැහැ. නමුත් අලුතෙන්ම 225 1 අාවොත් උන් ටික රුපියලේ ඉඳලම හොයන්න පටන්ගන්න හින්දා රට ගොඩගන්නම බැරිවෙන්න වැටෙනවා. අනික අලුත් අය ආවොත් ඒ අය රටේ රාජ්‍ය සේවය ලක්ෂ 16 සිට 32 දක්වා නග්ගනවා. ගොඩක් දුරට පාර්ලිමේන්තු එන්න ලැම්බෝගිනි, රෝල්ස් රොයිස් අනුමත කරගන්න පුළුවන්... පව් ඉතින් සාමාන්‍ය පුද්ගලික අංශයේ සේවකයෝයි පවුල් ටිකයි එකතුවෙලා මේ රටම නඩත්තු කරන්න වෙනවා. මේ සිරිලංකාව...!!!

:       1       6

hema Saturday, 24 August 2019 12:35 PM

සතුටු හිතෙන දෙයක් ඇහුවා කාලෙකින්...

:       0       6

Asanka Saturday, 24 August 2019 01:31 PM

හිතා ගන්න පුලුවන් නෙද රටෙ තත්වය....කෙටියෙන් කියුවොත් මුන්ගෙ නොහකියාව

:       0       0

nihal Sunday, 25 August 2019 02:48 AM

ඔය 24 මොකක්ද .....වැරදියට පාවිච්චි කරලා ලංකික ජනතාවම ලිස්සල වැටිලා තියෙද්දී (අර හොරු 225 නැතිව )...

:       0       0

Bamunuarachchi Sunday, 25 August 2019 03:21 AM

මේගොල්ලෝ ලිස්සලා වැටෙන්නේ 2020 දී ඒ ජනතාව රට පිරිසිදු කිරීමේ කටයුත්ත කලාම. එතකොට බර වැඩි, ඔලු කෙලින්ම කඳට සවිවෙලා ඉන්න සමහරුන්ගේ ඔලු කඳෙන් ගැලවිලා දියවන්නවටම වැටේවි.

:       0       28

Uditha - London Sunday, 25 August 2019 04:00 AM

අම්මපා හිතට දැනෙන සතුටක්...

:       0       20

පිටිගල මිලානෝ Sunday, 25 August 2019 05:13 AM

ඔබ පන්සලට පල්ලියට කෝවිලට දේවාලයට යන හැම වෙලාවකම මෙම මහජන මුදල් නාස්ති නොකර රටට වැඩක් නොකරන අය නැතිවෙන්න කියලා අධිෂ්ඨාන පුජාවක යෙදෙන්න.

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1429 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 674 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 571 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 314 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 545 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 498 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site