IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 

විපක්ෂනායකවරයාට වාහනයක් ලබාගැනීම, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල්  කිරීම ආදිය වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546ක පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගන්නා බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ තමා 1989 වසරේ සිටම සිටින්නේ තමන්ගේ නිවසේ බැවින් නිල නිවසක් නවීකරණය කිරීමක් වී නැති බව කියමිනි.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

මෙසේ එහි තමාගේ නිල නිවසක් අලුත්වැඩියා කිරීම ගැන වැරදි ඇතුළත් කිරීමක් ඇති බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය ඉවත් කරගන්නා බව කීවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පැය දෙකක් යාමටත් පෙරය.



අදහස් (2)

පාර්ලිමේන්තුවට ගෙන ආ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී

දිමුත් Tuesday, 18 June 2019 10:44 AM

කිතුලට ගිය කෙනාටත් කතාවක් තිබ්බලු

:       0       0

සේන Tuesday, 18 June 2019 11:15 AM

ඔවුනට ඇති ගැටළු නම් තියෙන නිවස ලක්ෂ ගානක් දී අලුත් වැඩියා කිරීම හෝ අලුත් නිවසක් ගැනීම, කෝටි ගානක අලුත් රථයක් ගැනීම වැනි දේවල්ය. විපක්ෂ නායකයාද මුනිවත රැක්කා මිසක තමාට වෙඩි නොවදින රථ ඇති වග කීවේ නැත. ජනතාව ත්‍රස්තවාදී බයෙන් , බදු බරෙන් , අන්තවාදී හිංසනවලින් මිරිකී සිටිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 7 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1339 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 281 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1381 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1363 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1543 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site