IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ  චිත්‍රපට  සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු  63 කි.

 1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ  සැම්සන් මාකස් පීරිස් මහතා  චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා  දී ඇත.

  ‘ශක්තිය ඔබයි අම්මේ,  රණ බිමේ වීරයා, රජ දරුවෝ, ලව් 94,  සිරි දළදා ගමනය, මගේ නම බන්දු, ජය ශක්ති, වියරු මිනිසා, දඩබිම  ඔහු රංගනයෙන් දායක වු සිනමා පට කිහිපයකි

 අවමංගල කටයුතු පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.

 

(36698)



අදහස් (7)

ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි

බුද්ධික Sunday, 20 January 2019 07:03 AM

නිවන් සුව අත්වේවා !!!

:       0       298

Indika Hemantha Sunday, 20 January 2019 08:19 AM

සොඳුරු මිනිසුන් ඉක්මණින් මේ ලොවින් යන්නේ අපේ අවාසනාවට. පසුගිය ජුලි මාසේ ඔබ අප නිවසට පැමිණිලා ගොඩක් සතුටුවුණා. ඔබට නිවන් සුව! සොඳුරු කලාකරුවාණෙනි.

:       0       192

පිටිගල මිලානෝ Sunday, 20 January 2019 11:16 AM

ප්‍රවීණ නළු? සමාවන්න... ඇහුවෙත් අද සිංහල සිනමාවේ මෙහෙම ප්‍රවීනයෙක් ගැන. ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෝ කීදෙනෙක් මෙතුමාගේ අවමඟුලට සහභාගි වෙයිද කියලා බලන්න ඕනේ...

:       719       0

Mahesh UkSunday, 20 January 2019 05:12 PM

මෙතුමා මොනවගේ මානසිකත්වයක් තියේවිද කියලා හිතන්න පුළුවන්...

:       0       14

sehanSunday, 20 January 2019 10:02 PM

නළුවෝ ගැන දැනගන්න ෆිල්ම් බලන එකෙක් වෙන්න ඕනේ. දන්නේ නැත්නම් කටවහන් ඉන්න මෝඩ කම පෙන්නන්නේ නැතුව.

:       0       15

shafeekMonday, 21 January 2019 05:49 AM

පිටිගල මිලානෝ සිංහල සිනමාව ගැන දන්නා තරම

:       2       18

Sampath pathiranaWednesday, 23 January 2019 01:50 AM

මෙහෙම කියන මනුස්සයා නේද යහපාලනෙට ඇතිතරම් කඩේ ගියේ ඒ දවස්වල

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 270 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 168 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 776 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 53 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2134 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 398 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site