IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පලිබෝධකයෙකු ගැන අනතුරු ඇඟවීමක්

බිඟුන් මේනක ගමගේ

 

spodoptera frugiperda නමින් විද්‍යාත්මකව හඳුන්වන සලබයකුගේ කීට දළඹු අවස්ථාව අනතුරුදායක පලිබෝධයකු හැටියට හඳුනාගෙන ඇතැයි ද ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී රටවල ව්‍යාප්ත වී ඇති මේ පලිබෝධකයා ගැන කල්තියා දැනුම්වත්වීම වැදගත් යැයි ද ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.

 

සැතපුම් 100 ක් පමණ වූ සලබයාගේ වේගවත් පියාසර හැකියාවත් ප්‍රජනන වේගය ඉහළ අගයක් ගැනීමත් නිසා මෙම පලිබෝධකයා වඩා අනතුරුදායක යැයි එම මධ්‍යස්ථානය කියයි.

 

පාලනය සඳහා යොදන කෘමිනාශකවලට ඉතා පහසුවෙන් ප්‍රතිරෝධතාව ගොඩනගාගන්නා බැවින් උන් අතින් අල්ලා ඉවත් කළ යුතු යැයි ද එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

 

සැකකටයුතු පලිබෝධකයකු දුටුවහොත් වැඩි උපදෙස් සඳහා  කෘෂි උපදේශන සේවාවේ 1920 අංකයෙන් විමසන්නැයි ද එහි සඳහන් වේ.



අදහස් (3)

පලිබෝධකයෙකු ගැන අනතුරු ඇඟවීමක්

sirimal Thursday, 11 October 2018 01:49 PM

ගුවන් තොටුපලේදී පිට රටවල සිට පැමිණෙන මඟීන්ගේ ගමන් මලුවල ඇති එළවලු, පලතුරු වැනි දේ රට තුලට ගෙනයාමට ඉඩ නොදීම ගැන දොස් පවරමින් අන්තර් ජාලයේ විශාල කල කෝලාහලයක් ගෙනගිය සියල්ලම මෙම පුවත දකිත්වා කියා ප්‍රාර්ථනා කරමි. ගොවිතැන සහ සත්ව පාලනය මඟින් තමන්ගේ ආර්ථිකය බලවත් තැනකට ගෙන ගොස් ඇති නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල මෙම නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කරනවා. ඒ රට වල් වලට ඇතුල්වීමේදී පිරවිය යුතු පත්‍රිකාවේ තමන් ළඟ ඇති පලතුරු, එළවලු, ආහාර වර්ග පමණක් නොව ලී වලින් නිපදවා ඇති සිහිවටන වැනි දේද ලකුණු කිරීම අනිවාර්ය වෙනවා. එවිට එවැනි දේ රට තුලට ගෙනයාමට ඉඩ නොදී ඒවා විනාශ කිරීමට කටයුතු කරනවා. මේ නිතිය දන්නේ නැති බව පවසා ඉන් ගැලවීමට හැකියාවක් නැහැ. නොදන්නා කමට හෝ එවැනි ද්‍රව්‍ය සටහන් නොකර ගුවන් තොටුපලෙන් ගෙනයාමට උත්සාහ කර අසුඋවහොත් විශාල දඩයක් ගෙවන්නට සිදුවෙනවා. ඒ රටවලට පරණ යන්ත්‍ර සුත්‍ර හෝ වාහන හෝ ගෙනෙනවිට ඒවා වරායේදී සම්පුර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරනවා. මට මතකයි මහවැලි ව්‍යාපෘතියට ගෙනා යන්ත්‍ර සුත්‍ර වල තිබු ඇට පැලවීම නිසා මහවැලි ගඟ දෙපස දැවැන්ත කටු පඳුරු ගාල් බෝවී පලාතම විනාශවී තිබෙනවා.

:       0       24

bandara Thursday, 11 October 2018 03:09 PM

පිටරටින් පලතුරු ගෙනෙන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි දැයි දැන් තේරෙනවා ඇති

:       0       3

සෙනෙවි Thursday, 11 October 2018 04:11 PM

ගුවන් තොටුපල පලතුරු සිද්ධියේදි එය යහපාලනය අෑදා ගැනීමට තරම් අැතමුන් මුග්ධ විය.

:       26       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 79 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 22 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 131 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 593 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2138 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 223 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site