IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පණ පිටින් ශීතකරණයේ සිටි කබැල්ලෑවා බේරාගනී

ඉන්දිකා රාමනායක

කොල්ලුපිටිය  වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු  දමා තිබියදී  අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 

මෙම කැබැල්ලෑවා ශිතකරණයේ දමා සිටි චීන ජාතික ප්‍රධාන සුපවේදියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් හදිසි ඇමැතුම් අංශය (119) වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අඩි 4 දිග මෙම කැබැල්ලෑවා කිලෝ 6 ක  බරකින් යුත් බවත් මොහු දුර්ලභ ගනයේ ආරක්ෂිත සත්වයෙක් බවද පොලිසිය සදහන් කරයි.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප හා වීඩියෝ බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (11)

පණ පිටින් ශීතකරණයේ සිටි කබැල්ලෑවා බේරාගනී

ජයරත්න Monday, 05 February 2018 10:08 AM

කැබැල්ලෑවෝ නෙමෙයි... බල්ලෝ ටික වත් බේරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඉස්සරහට...

:       0       213

Chan chun Monday, 05 February 2018 10:19 AM

පායන කාලේ වේයන් අල්ලා ගැනීමට අමාරු නිසා චීනාගේ කෑම කන්න එන්න ඇති. වන ජීවී එකෙන් ආවොත් සොයන නිසා අධි ශිතකරණයේ සඟවන්න ඇති.

:       131       115

Bamunuarachchi Monday, 05 February 2018 10:21 AM

විය යුත්තේ කැබැල්ලෑවා එළියට ගෙන, චීනාව ශීතකරණය තුළටම දැමීමයි..

:       1       305

athula Monday, 05 February 2018 10:30 AM

අපේ රටේ පාලකයෝ චීනාගේ සරණයි කියලා දැන් අහිංසක සතෙකුටවත් ඉන්න නැහැ.. මේ රටේ පාලකයෝ කරපු දේවල් වල ප්‍රතිඵල දැන්දැන් එළියට එනවා. චීන්නු මේ ලෝකේ නොකන මසක් නැහැ.. මිනීමසුත් කනවා.

:       124       183

perera Monday, 05 February 2018 10:41 AM

චීන්නු ඕවා රහට උයනවා. අපරාදේ...

:       632       544

sanjeewaMonday, 05 February 2018 12:00 PM

මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ...

:       111       145

පිටිගල මිලානෝ Monday, 05 February 2018 11:57 AM

හෝටල්කාරයාව අල්ලලා දාන්න ශීතකරණය ඇතුලට.

:       0       73

sarath Monday, 05 February 2018 12:12 PM

ලංකාවට එන චීන කම්කරුවන් ,වෙළඳුන් ,සංචරකයින්ව ගුවන්තොටුපලේ දීම චීන භාෂාවෙන්ම දැනුවත් කර අදාළ දඬුවම් ද පෙන්වා දීමෙන් මෙම විනාශ යම්කිසි පමණකට අඩුකර ගත හැකි වේ යැයි සිතමි.

:       0       228

arschfikaa Monday, 05 February 2018 01:22 PM

චීන භාෂාවෙන් චීන්නුන්ව දැනුවත් කරන්නේ කොහොමද?

:       32       23

gunawardena Monday, 05 February 2018 01:53 PM

චීනා වහාම රටින් පිටුවහල් කල යුතුයි.

:       0       118

chaminda Monday, 05 February 2018 03:15 PM

චීනා ඉල්ලපු පගාව දුන්නේ නැතිද දන්නේ නැහැ.. ?

:       229       306

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 974 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 128 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 382 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 800 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 255 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 319 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site