නිමන්ති රණසිංහ
හම්බන්තොට රීජන්සි හෝටල් ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි ලද විට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට නියෝග කළාය.
සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මෙම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයේ කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග කළාය.
ඒ අනුව මෙලෙස නියෝග නිකුත් වුයේ ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගෙ, නිල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයවලුන් ටය.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නොතීසි ලද විට අධිකරණයට එන්නැයි සිව් දෙනෙකු නියෝග
සතයපාල Friday, 10 August 2018 02:03 PM
වෙහෙර ගිල්ලා නම් අග්ගලාව කජ්ජක් කිව්වලු. ඒ වගේ තමයි බිලියන ගණන් හොරාකාපු අයට මේවා නඩුද කියලා හිතෙනවා ඇති...