IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නුවරඑළියේ ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය ප‍්‍රමාදවෙයි

රංජිත් රාජපක්‍ෂ 
                 
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද පෙට්ටි ප‍්‍රවහානය කිරිමට කැබ් රථ නොමැති වීමෙන් ඡන්ද පෙට්ටි ප‍්‍රවහානය කිරිමට තරමක් ප‍්‍රමාද වු බව දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරිවරයා කියයි.
 
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් සඳහා ඡන්ද පෙට්ටි ප‍්‍රවහානය කිරිමේදි ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත කැබ් රථ යොදා ගැනීමට සිදුවු නිසා ඡන්ද පෙට්ටි ප‍්‍රවහානයේදි තරමක ප‍්‍රමාදයක් වු බව නුවරඑළිය දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරි රෝහන පුෂ්පකුමාර මහතා පැවසයි. 
 
 
ඇතැම් රාජ්‍ය ආයතන වලින් කැබ් රථ ලබා දෙන බවට දැනුම් දි තිබුණද එම කැබ් රථ නොලැබීම නිසා මෙම ප‍්‍රමාදය සිදුවු බව තේරිම් භාර නිලධාරිවරයා කියයි.



අදහස් (3)

නුවරඑළියේ ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය ප‍්‍රමාදවෙයි

සතයපාල Friday, 09 February 2018 04:15 PM

මැකොගේ සද්දේ තරමට වැඩ නැහැ වගේ... එක තැනක පත්වීමේ ලිපි බෙදලා නැතිව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කරන්න බැරිවෙලා. තවත් තැනක ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්න වාහන නැහැ. ඒ අතර තවත් තැනක ඡන්ද පෙට්ටි කර ගහන්න ළමයින් යොදාගෙන ඔක්කෝටම කලින් මැකොට දඩ ගහන්න වෙයි වගේ...

:       0       0

laksman Saturday, 10 February 2018 01:15 AM

වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයනුත් තමාගේ වාසිය මිස වගකීම ගැන සලකන්නේ නැහැ. ඔවුන්ට ඒ පිළිබඳව පුහුණුවකුත් නැහැ. වරදක් කලත් දඬුවම් නැහැ. වැරදි කලාම විනය පරීක්ෂණ කරන්න දන්නෙත් නැහැ. ඕනෑම දෙයකට යන්නේ, යවන්නේ පොලිසියට පවතින මෙම තත්වය වෙනස් නොකලොත් රාජ්‍ය සේවයම අනතුරේ

:       0       0

laksman Saturday, 10 February 2018 01:15 AM

වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයනුත් තමාගේ වාසිය මිස වගකීම ගැන සලකන්නේ නැහැ. ඔවුන්ට ඒ පිළිබඳව පුහුණුවකුත් නැහැ. වරදක් කලත් දඬුවම් නැහැ. වැරදි කලාම විනය පරීක්ෂණ කරන්න දන්නෙත් නැහැ. ඕනෑම දෙයකට යන්නේ යවන්නේ පොලිසියට පවතින මෙම තත්වය වෙනස් නොකලොත් රාජ්‍ය සේවයම අනතුරේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 33 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 530 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 916 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 764 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1037 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 796 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site