IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතීවිරෝධිව පනින්න හැදු අනවසර සංක්‍රමණිකයින් 90 ක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)


නීති විරෝධීව බහුදින යාත‍්‍රාවකින්   ශ්‍රී ලංකාවෙන්  පලායමින් සිටි  අනවසර  සංක්‍රමණිකයින් 90 දෙනෙකු  අද (11) අත්අඩංගුවට ගත් බව  නාවික හමුදාව කියයි.

ප්‍රංශයේ ත්‍රිනුනීයන් දූපත බලා යන අතරේ මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.


මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ  මීගමුවට  බටහිර මුහුදු ප‍්‍රදේශයෙන් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර්දි දිනේෂ් බණ්ඩාර  මහතා පැවසීය.


 මෙම 90 දෙනා අතර  එක් කාන්තාවක් සිටි බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.



අදහස් (3)

නීතීවිරෝධිව පනින්න හැදු අනවසර සංක්‍රමණිකයින් 90 ක් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 11 September 2018 10:15 AM

ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණදී නොපෙනෙන සුරපුරක් සොයාගෙන මේ යන්නේ ඒ තරමට මෙරට එපාවෙලා නිසා නේද? ඇයි ටිකක් ඒ පැත්තෙන් හිතන්න බැරි. ජාතික ගීය ගයනවිට මට නැගිටින්න සිතෙන්නේ නැත මටත් ඒ තරමට මෙරට එපාවෙලාය

:       80       38

shanikaTuesday, 11 September 2018 01:35 PM

බමුණුආරච්චි, ජයන්ත මිලානෝ ලියලා තියෙන එක හරියට කියවන්න. මේ කියලා තියෙන්නේ අපේ රටේ අය නොවේ අනවසර සංක්‍රමණිකයන් පිරිසක්

:       0       0

ජයන්ත මිලානෝ Tuesday, 11 September 2018 10:30 AM

පනින්න දෙන්න .ලංකාව ඉතියෝපියාවක් වේගෙනයි යන්නේ .දේශපාලකයන් රාජ්‍ය දේපොළ සූරා කනව දුප්පතාට කන්න වැලිවත් ඉතුරු කරලා නැහැ

:       0       132

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 77 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 316 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 574 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1011 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 706 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1562 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site