(ඉන්දිකා රාමනායක)
වීසා නොමැතිව වසර 15ක කාලයක් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතියකයකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී අද (11) අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි පුද්ලයෙක් බවද පොලිසිය පවසයි.
මොහු රාත්‍රී සමාජ ශාලාවල කැසිනෝ තරව්කරුවෙක් වශයෙන් කටයුතු කරන ඇති බවත් ඉන් ලැබෙන මුදලින් ජීවිකාව ගෙවා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කොල්ලුපිටියේ ඔහු රැඳී සිටි හෝටලය තුළ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නීති විරෝධීව මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතියකයකු අල්ලයි
ඇත්ත සත්‍යපාල Thursday, 11 October 2018 07:10 PM
රටේ ඉදිකිරීම් කම්කරුවන් හිඟ බව කියමින් එයට විසදුමක් ලෙස විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන මුවාවෙන් රෝහින්ග්‍යා අනාතයින් ලංකාවට ගෙනවිත් විල්පත්තුව ඇතුළු ප්‍රදේශවල පදිංචි කිරීමේ සැලසුමක් ඇති බව දන්නේ කීයෙන් කී දෙනාද ?