(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 150,000 ක් අඩංගු බහාලුමක් ග්‍රෑන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ විජිත රවිප්‍රිය මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් බව කියයි.
යකඩ බටවල සඟවා කාටුන් 18,000 ක් පමණ මෙසේ ප්‍රවාහනය කර ඇති බවත් ඒවා චීනයේ සිට මෙරටට ප්‍රවාහනය කර ඇති බවත් පැවසේ.
ඒ අනුව බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නීතිවිරෝධි දුම්වැටි 150,000 ක් අත්අඩංගුවට
sharm warn Friday, 05 March 2021 09:33 AM
දුම් බීම කොහොමත් අහිතකරයි. නමුත් මේවා අල්ලන්නේ හරියට ලෝක අපරාධයක් කළා වගේ.. දුම්කොළ සමාගම තහනම් කරවන්න කවුරුවත් නැහැ. මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ඔය දුම්කොළ සමාගම වෙනුවෙන් පුච්චන සල්ලි සේරම යන්නේ ඇමෙරිකාවටයි, බ්‍රිතාන්‍යයටයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද?