IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිලධාරියකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරිවලට ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයට අනුව නිල මට්ටමින් වාහන හිමිකම් ඇති නිලධාරීන්ට එක් වාහනයක් වන පරිදි වෙන්කර තියෙන වාහන හැර රජයේ අනෙකුත් සියලුම වාහන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 30 වැනිදා විශේෂ චක්‍රලේඛයක් යවමින් මෙම දැනුම් දීම කර තිබේ.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු මනා ධාවන තත්ත්වයකින් යුත් සියලුම වාහන පිළිබඳ විස්තර චක්‍රලේඛය ලැබී සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි එම චක්‍රලේඛය  මගින් උපදෙස් දී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහනගර සභා බල ප්‍රදේශවල සහ සෙත්සිරිපාය 1 හා 11 සුහුරුපාය යන කාර්යාල සංකීර්ණයන්හි පිහිටි කාර්යාලවල වාහන පිළිබඳ විස්තර මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ලේකම්වරයා වෙතද කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර කොළඹ මැතිවරණ කාර්යාලයන්ට ද අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලටද ලබාදෙන්නැයිද එම චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.



අදහස් (3)

නිලධාරියකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරිවලට ඉල්ලයි

Raveendra Wednesday, 11 September 2019 04:55 PM

පිස්සුද? එතකොට කොහොමද ගෙදර උන්දැලා, භාර්යාව.. නැහැ.. නැහැ සමාවෙන්න "ආර්යාව...ආර්යාව " පොල්ගෙඩියක්, සීනි 100 ග්‍රෑම් තේ කොල 50 ග්‍රෑම් වගේ බඩු ගේන්න කඩේ යන්නේ. පයින් යන්නද කියන්නේ? නැත්නම් පාරේ බස් එකේ යන්නද කියන්නේ... පොඩ්ඩක් කල්පනා කරන්නකෝ අපේ තත්වේ..? එහෙම පාරේ බස්වල යන්න පුලුවන්ද අපේ ආර්යාවන්ට හලෝ...

:       3       139

chandima Wednesday, 11 September 2019 10:40 PM

ඔන්න ඡන්දෙ තියෙන ගුනේ පේනවා නේද? දැන් ඉඳන් ඡන්දෙ ඉවර වෙනකල්, වැවක් කඩාගෙන ගියත් නිලධාරීන් එවන්නේ නැහැ,... වාහන නැති නිසා. ඊට වැඩියෙන් රටට ප්‍රයෝජනවත් මේ මැතිවරණේ..

:       0       0

සිරිබිරිස් Friday, 13 September 2019 01:37 AM

නිලධාරියෙකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරි වලට ඉල්ලයි. බලන්නකෝ කාර්යාලයක නිලධාරීන් කොපමණ ඉන්නවද කියලා. එ් නිසා අපිට වාහන තියෙන්නේ ටිකයි.. නිලධාරීන් මෙපමණයි. තව වාහන දෙන්න නොකිව්වොත් තමයි පුදුමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 315 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1365 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 200 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site