IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවක්

 (රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ  ප්‍රථම වරට වේදනා පාලනය හෙවත් නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මේ සඳහා ප්‍රථම කණ්ඩායමට හෙදියන් 42 නකු  තෝරාගෙන ඇති අතර පශ්චාත්  ප්‍රාථමික  හෙද විදුහලේදී එම පාඨමාලාව පවත්වන බවද  සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

දියුණු රටවල විශේෂිත අංශ සඳහා වෙන  වෙනම හෙදියන් පුහුණු කරන  අතර ඒ අනුව යමින්  ඉදිරියේදී  දැඩි සත්කාර සේවා , හදිසි ප්‍රතිකාර සේවා ,  ආසාධන පාලනය,ළමා රෝග පාලනය ආදී වශයෙන් වෙ වෙනම හෙදියන් පුහුණුකරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.



අදහස් (7)

නිර්වින්දන කටයුතු සඳහා විශේෂිත හෙද පුහුණුවක්

රවිඳු Tuesday, 20 August 2019 10:53 AM

ආයේ කතා දෙකක් නැහැ ජී.එම්.ඕ. එකෙන් ඕකටත් විරුද්ධව වර්ජනය කරනවා. සුවසැරිය ගිලන් රථ සේවයට විරුද්ධ වුවා අපට අමතක නැහැ. ඒ වගේම හෙදියන් සඳහා උපාධියක් ලබාදීමට කටයුතු කලාම රජයේ දොස්තර සංගම් විරුද්ධ වු බවත් අපට අමතක නැහැ. සෞඛ්‍ය ඇමතිවරයාට බොරු චෝදනාවක් නගමින් මේ වැඩසටහනත් අකර්මන්‍ය කිරීමට මොවුන් කටයුතු කරනවා ඒක අනිවාර්යයි.

:       50       13

RaveendraWednesday, 21 August 2019 05:56 AM

රවිඳු මයා වෙත, " අප සෞඛ්‍ය ඇමති ගැන කතා කිරීමට අකමැතිය මොකද එකා දේශපාලුවෙක් බැවිනි " නමුත් ඔබගේ අනිකුත් අදහස් 100% නිවැරදිය . අපේ දොස්තර " මහත්තයලා " ස්ථිරවම මෙයට විරුද්ද වෙනවාමයි , එය ඉර හදමෙන් විස්වාසය.

:       0       6

sunil Tuesday, 20 August 2019 11:10 AM

මේ වැඩේට දොස්තර උන්නාන්සේලගෙන් අවසර ගත්තද?

:       12       4

ප්‍රීති Tuesday, 20 August 2019 02:00 PM

සෞඛ්‍ය ඇමති තුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මේ විශේෂ පුහුණු පාඨමාලාවත්, අර කල්ලිය වර්ජනය කරලා නවත්වයිද දන්නේ නැහැ?

:       61       58

lasantha Tuesday, 20 August 2019 02:10 PM

හොද වැඩක්. රාජිත ඇමතිතුමනි ඔබට ජය

:       0       105

kumara Tuesday, 20 August 2019 03:39 PM

මෙන්න හෙදියන්ට දොස්තරලගෙ වැඩ පවරන්න යනවෝ...

:       7       3

රවින් Wednesday, 21 August 2019 02:43 AM

දියුණු රටවලනම් දැඩි සත්කාර ඒකකවල සේවය කරන හෙදියන්ට විශේෂිත පුහුණුවක් ලබාදීලා තමයි එම ඒකකවල සේවයට යොදවන්නේ. මෙතෙක්කල් මෙරට එවැනි ක්‍රියාදාමයක් නොතිබීම පුදුමයට පත්වියයුතු කරුණක්. සමහරවිට එසේ නිසි පුහුණුවක් නොලද හෙද නිලදාරීන් යෙදවීමෙන් අහිංසක ජිවිත ගණනාවක් විනාශ වෙන්නත් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 161 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 101 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 570 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 607 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 254 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 423 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site