IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නියෝජ්‍ය ඇමැති භාවිත කළ වාහනයේ පිස්තෝලයක්

ඉන්දිකා රාමනායක

නියෝජ්‍ය අමාත්‍යවරයකු පරිහරනය කර නැවත බාර දී තිබු  සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ තිබී රිවෝල් පිස්තෝලයක් සොයා ගත් බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුව සතු එකක් නොවන බවත් පොලිසිය කියයි.

මෙම සුඛෝපභෝගී මෝටර් රථය කොටුව මුදල් අමාත්‍යංශ රථගාලේ නවතා තිබී ඇති අතර  මුදල් අමාත්‍යාංශයේ රියදුරකු   එය පිරිසිදු කිරීමේ දී එහි   තිබී මෙම රිවෝල්වරය හා දුම්බෝබයක් සොයාගෙන තිබිණි.

  මෙම රිවෝල්වරය සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබාගෙන එහි අංකය අනුව පරීක්ෂණ පවත්වන බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 



අදහස් (3)

නියෝජ්‍ය ඇමැති භාවිත කළ වාහනයේ පිස්තෝලයක්

de silva Monday, 17 July 2017 10:14 PM

පිස්තෝල නැති ඇමති කෙනෙක් සොයන එක නිකන් කළුනික සොයනවා වගේ වැඩක් ?

:       0       39

ravin Tuesday, 18 July 2017 08:32 AM

පේනවා නේද ලංකාවේ හොර ආයුධ තියන තැන්. ඕවා දෙවියන් විසින් මවපු ඒවා වෙන්න ඇති. ඔය ආයුධ භාවිතා කරලා කරන වැඩ? බ්ලස්ටික් ටෙස්ට් එකක් කරලා බලන්න මේ ආයුධ නොවිසඳූ අපරාධ කීයකට සම්බන්ධ වෙලා තියනවද කියලා....

:       0       21

tikiri Tuesday, 18 July 2017 12:13 PM

ලංකාවේ දේශපාලකයෝ බලයට එන්නේ රට දියුණු කරන්න නෙමෙයි. ඒ අයගේ මඩි තර කරගන්න විතරයි. ඡන්දෙ දෙන අයට තමයි කියන්න තියෙන්නේ. මේ අය පිස්තෝල තියාගෙන ඉන්නේ මොකටද? කෝ මේ රට පාලනය කරන අය? ඇයි බැරි මේක ගැන පරික්ෂණයක් කරන්න?

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1236 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 558 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 476 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 289 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 506 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 475 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site