(ඩයනා උදයංගනී)
නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මියත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතාත් මෙලෙස දිවුරුම් ලබා දී තිබේ.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නැගෙනහිර-උතුරුමැදට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක්
Mahee Wednesday, 04 December 2019 01:51 PM
අපිට කවදා හෝ අහන්න දකින්න ලැබෙනවානම් කිසිම ආණ්ඩුකාරයෙක් මින් පසු පත් නොකෙරේ කියලා අන්න එදාට අපි කැවුම් කිරිබත් කනවා. ඒ කියන්නේ පළාත්සභා ක්‍රමය අහෝසි වූ දවසට අපි ඉහලින්ම සතුටු වන බවයි.
Kalpa Wednesday, 04 December 2019 02:17 PM
නියමයි. නැගෙනහිරටත් අපේ සිංහල නායකයෙක්. ජය වේවා
සංජීව Wednesday, 04 December 2019 03:41 PM
විහිලු කරනවද? නැගෙනහිරට සිංහල නායකයෝ දාලා වයඹට එජාප එකේ හිටපු මුසම්මිල්ව දාලා.
BamunuarachchiWednesday, 04 December 2019 11:49 PM
නැගෙනහිරට සිංහල කෙනෙක් දාපු එක ගැන සතුටුයි. වයඹට දාලා තිබෙන්නේ මුස්ලිම් කෙනෙක්. කොහොම උනත් ඝෝඨාභය මහතා මේ සියලු දෙනාගේම ක්‍රීයා කලාප ගැන විමසිල්ලෙන් ඉන්න බව ෂුවර්. නැගෙනහිර කට්ටියට ආණ්ඩුකාරයා නවන්නත් බැහැ වයඹ ආණ්ඩුකාරයාට වයඹ මිනිස්සු නටවන්නත් බැරිබව ෂුවර්.
indra Wednesday, 04 December 2019 04:05 PM
පළාත් සබා ක්‍රමයක් අවශ්‍යම නැහැ මේ තනතුරට පත් වෙන අය යහමින් ගොඩ. ප්‍රදේශයට කිසිම සුගතියක් නැත. කිසිම දැන උගත් අයත් නොවේ මේ තැන් වලට පත් වන්නේ නිකරුනේ මුදල් නාස්ති කිරීමක්
Perera Wednesday, 04 December 2019 09:30 PM
"ආණ්ඩුකාර" කියලා රටේ බදු ගෙවන ජනතාවගෙන් නඩත්තු වුනත් රටට පලකට ඇති වැඩක් මේ අයගෙන් වෙනවද කියලා කාට හරි කියන්න පුලුවන්ද?
Gune Thursday, 05 December 2019 05:01 AM
මං හිතන්නේ අපේ රටේ සියලුම දේශපාලනික ආයතන පිහිටුවල තියෙන්නේ ජනතාවගේ උවමනාවට නෙමෙයි. වෙන දේශීය හෝ විදේශීය බලවතෙකුගේ උවමනාවට. අපි නිවටයෝ වගේ හැම දේකටම එකඟ වෙලා කට වහගෙන ඉන්නවා. කිසිම වැඩකට නැති 1948 ව්‍යවස්ථාවේ සෙනෙට් සභාව සුද්දන්ගේ උවමනාවට අපේ සල්ලි කන පළාත් සභා ක්‍රමයයි ආණ්ඩුකාරයෝයි ඉන්දියාවේ උවමනාවට, "බහුබුත ව්‍යවස්ථාව" ජේ.ආර්. ගේ උවමනාවට. ඒ බහුබූත ව්‍යවස්ථාව ඉවත් නොකර අද වෙනතුරුත් තියාගත්තේ, එදා සිට අද දක්වා සිටි නායකයින්ගේ උවමනාවට. අපේ උවමනාවටත් මොනවා හරි හදන්නකෝ.