හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට පිවිසියහ.
නාමල් රාජපක්ෂ මහතා විවාහ වන්නේ සංචාරක ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟය.
අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාමල් රාජපක්ෂ අද යුග දිවියට
රවිඳු Wednesday, 11 September 2019 08:56 PM
ඇත්තෙන්ම මගුලක් ගන්න කියාපු තැන ගංගාරාමේ මගුල් මඩුව..
sirimal Wednesday, 11 September 2019 09:21 PM
නව යුවලට උණුසුම් සුබපැතුම්... තෙරුවන් සරණයි.
duminda rankothgedara Wednesday, 11 September 2019 09:25 PM
සුබ අනාගතයක් නාමල්...!!!
jaya jaya Thursday, 12 September 2019 01:00 AM
දිළිඳු ජනතාව ගැන කතා කරන හැම දේශපාලන පවුලකම දරුවන් විවාහ වෙන්නේ ලොකුම පවුලක කෙනෙක් සමග තමයි.
ගොන්ගාලේ ගොඩබණ්ඩාThursday, 12 September 2019 09:04 AM
ඒක ඒ අයගේ කැමැත්ත. සල්ලි තිබෙන අය අතරත්, නැති අය අතරත් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අය ගැවසෙන සමාජයේදී ඒ අයට හමුවෙන අයෙක් සමග සබඳකම් ගොඩ නැගෙන එක සාමාන්‍ය දෙයක්... ඒ කෙසේ වෙතත් සාටකය නම් දැන් විකාරයක්... කාලයට ගැලපෙන්නේ නෑ. ඕක ලංකාවේ සංස්කෘතියටත් අදාළ නෑ. රටේ වෙන කිසිවෙකුත් නොඅදින ඉන්දියාවෙන් ඇවිත් දැන් ඉන්දියාවේත් භාවිතා නොකරන විකාර දේශපාලන වාසි වෙනුවෙන් ලෝකය ඉදිරියේ ඇදගෙන යාම දැන් ඇති. හේතුව රටේ නායකයින් රට නියෝජනය කරන නිසා. ඔවුන් රට නියෝජනය නොකරනවා නම් ඕනෑම එකක් ඇන්දාට කමක් නැත. වැදි නායකයා වුණත් කෙටේරිය දුන්න අරගෙන එන්නේ විශේෂ උත්සව අවස්ථාවකට පමණයි. අනෙක් වෙලාවට ඔවුන් සාමාන්‍ය අැඳුම අඳිනවා. මේක කියන්නේ දේශපාලන මඩ ගැසීමක් සඳහා නොව ලෝකය ඉදිරියේ අප රට නියෝජනය කරන අය අඳින පළඳින දෙය ගැණත් ජනතාවට දැක්මක් ඇති නිසා...
chinthaka Thursday, 12 September 2019 01:11 AM
ඔබට "සුබ මංගලම්", රටේ බහුතරයක් නායකයින්ට සාර්ථක විවාහ, පවුල් ජීවිතයක් නැහැ. ඔබට සාර්ථක වගේම, ආදර්ශමත් විවාහ විදියක් ගෙවන්න ලැබේවා..!!!
Bamunuarachchi Thursday, 12 September 2019 01:18 AM
සුබ අනාගතයක්..!!!
ලුම්බිණි Thursday, 12 September 2019 01:21 AM
සුබ යුග දිවියක්...!!
Jayasinghe Thursday, 12 September 2019 01:23 AM
ඔබ යුවලට සුබ මංගලම්...
rohana Thursday, 12 September 2019 01:38 AM
එතැනත් බොරුව... තනිකරම දෙබිඩි ජීවිත ගතකරන බොරුවෙන් ජීවත් වන මිනිස්සු...
kapThursday, 12 September 2019 04:33 AM
ඇයි? මේ මනුස්සයට කසාද බඳින්න තහනම්ද? කුහකයෙක් වෙන්නේ නැතුව මේ වගේ හොඳ දිනෙකවත් දේශපාලන ඇසෙන් නොබලා මේ දෙදෙනාට විශ්.. කරන්න. අපිට නම් කිසිම බොරුවක් පේන්නේ නැහැ..
sanuraThursday, 12 September 2019 04:37 AM
ගමේ තාලෙට මගුල් කන එකත් නරක නැහැ. කේටරින් සර්විස් නැතුව හොඳ කුක් කෙනෙක් දාලා ගෙදර උයලා දෙන එක ගොඩක් හොඳයි. ආරංචිය ගමටම මගුල් කිව්වා කියලා..
Gamarala Thursday, 12 September 2019 05:11 AM
මොකක්ද රෝහණ ඔබ ඔය කියන බොරුව..? කෙනෙක් කසාද බඳිනවා කියන්නේ බොරුවක් කියලද කියන්නේ...? අනෙක එහෙම නම් ඔබත් කරලා තියෙන්නේ බොරුවක් නේද? හිතේ තියන කුහකකමට ඊර්ෂ්‍යා කරන්න එපා. කරුණාකරලා ඒ දෙපලට හිත හොඳින් සුබ පතන්න.
BamunuarachchiFriday, 13 September 2019 03:55 AM
රෝහණ කියන හාදයාගේ මැටිකම පෙන්වලා තිබෙන්නේ...
DDFriday, 13 September 2019 07:48 PM
ලිමිනි සහ නාමල් හොඳ යුග දිවියක් වගේම වැදගත් දේශපාලන ජීවිතයක් කර ගනීයි කියලා බලාපොරොත්තු වෙනවා.
n.j.kithuldeniya Thursday, 12 September 2019 03:55 AM
සුබම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි.
ගල්කටස් Thursday, 12 September 2019 04:19 AM
අද දින යුග දිවියට එළඹෙන නාමල්ට සුබ මංගල්‍යයක්ම වේවා...!! සමහරුන්ගේ ඉරිසියාවයි, කුහකකමයි දැනගත හැක්කේ මෙවන් අවස්ථාවලදී පලකරන අදහස් අනුවයි. ඔබ කෙතරම් සරල මනුස්සයෙක් දැයි ඔබව දවසක් හෝ අැසුරු කළ අය දනී. ඔබට ජයවේවායි පතමි...
Uditha - London Thursday, 12 September 2019 04:22 AM
සුබ පැතුම්!!! හොඳ යහපත් යුග දිවියක් ගත කරන්න ලැබිලා, යහපත් දරුවන් ලෝකෙට බිහි කරලා, එකිනෙකාට බැඳියාවක් ඇති කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
Sugath Premalal Thursday, 12 September 2019 04:35 AM
සුබ පැතුම් !!!... ඔබලා රටට වැඩ කරන අය. කවුරු මොනවා කිව්වත් නොසැලී ඉදිරියටම එන්න.
IndunilThursday, 12 September 2019 06:37 AM
නිදන් ඉඳලා දැන්ද ඇහැරුනේ?
NDT api Thursday, 12 September 2019 05:18 AM
ඔබ දෙපලට සුබ පැතුම්..!!!
Jehaan Thursday, 12 September 2019 05:26 AM
ඔන්න අපිත් ශ්‍රී සුබ මංගලම් කිව්වා. මේ වගේ කාරණාවකදී දේශපාලනය ඈඳාගන්න හොඳ නැහැ නොවැ...
Ruhunu Thursday, 12 September 2019 05:39 AM
ඔබ දෙදෙනාට සුබ මංගලම්..!!!
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 12 September 2019 05:53 AM
පක්ෂය කුමක් වුණත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙන් සුබපැතුම්..!!!
RaveendraThursday, 12 September 2019 10:59 AM
ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. නව යුවලට අපගේ සුබපැතුම්..!!!. අනාගතේදී අවංකව රට වෙනුවෙන් සේවය කිරීමට පහන් සිත් පහළ වේවා..!!!
DONALD-DUBAI Thursday, 12 September 2019 05:58 AM
ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා..!!!
D.P.Liyanage Thursday, 12 September 2019 06:12 AM
දේශපාලන මතිමතාන්තර වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ... නමුත් මෙවැනි අවස්ථාවක එසේ පෞද්ගලිකව වගේම පොදුවේ අපහාස කරන්න එපා... යුග ජීවිතයක් ගත කරන්න යන දෙපලට වෛරී ස්වභාවයෙන් පැතුම් එක් කරන්න එපා. ඉත සිතින්ම සුබ පතන්න. ඔවුන්ට සුබ මංගලම්...!!!
Hemal Thursday, 12 September 2019 06:23 AM
අනික් පාලකයන්ට නැති, ඔබේ පවුලට ඇති ලස්සන තවත් සුබ මංගල්ලයක්ම වේවා!!!
fairoos Thursday, 12 September 2019 06:32 AM
උණුසුම් සුබපැතුම්...!
wimal Thursday, 12 September 2019 06:43 AM
"ඔබ දෙපලට සුබ පැතුම්."!!!
Gamini Kobewatta Thursday, 12 September 2019 06:47 AM
සුබ පැතුම්...!!!
S Rathna Thursday, 12 September 2019 07:10 AM
ඔබ දෙපලට සුබම සුබ යුග දිවියකට සුබ පැතුම් !!!
DSP Thursday, 12 September 2019 07:15 AM
සුබ පැතුම්!!! හොඳ යහපත් යුග දිවියක් ගත කරන්න ලැබිලා, යහපත් දරුවන් ලෝකෙට බිහිකරලා, එකිනෙකාට බැඳියාවක් ඇති කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
රොහාන් දයාදර පැරිස් Thursday, 12 September 2019 07:25 AM
සුබ මංගලම්... ජය මංගලම්...!!! යුග ජීවිතේ වාසනා වේවා යුවලටම චිරං ජයතු... !!!
Perera Thursday, 12 September 2019 07:43 AM
පෙනුමෙන් නම් ගැහැණු ළමයා බුද්ධිමත් කෙනෙක් වගේ...
sirimal Thursday, 12 September 2019 08:06 AM
නව යුවලට සුභාසිරි පතමු. තෙරුවන් සරණයි..
සමන් Thursday, 12 September 2019 09:09 AM
නව යුවලට සුබ මංගලම්...!!!
d m pradeep kumara Friday, 13 September 2019 01:20 PM
නාමල් රාජපක්ෂ... සුබ අනාගතයක් වේවා..!!!
SARANGA Saturday, 14 September 2019 03:42 PM
අපේ අනාගතය... ශ්‍රී සුබ මංගලම්..!!! බුදු සරණයි. දෙවි පිහිටයි ඔබලාට..